මුදල් අමාත්‍යංශයේ මොට්ටයො

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,521
    4,375
    113
    "Mama foreign supplier ekata subscription gewanne Bank App eken nam suppliers ta giya gana trace wen nane."

    මෙතන උබ කියන්නේ මොකද්ද කියලා මට තේරෙන් නෑ. උබ ලංකාවේ බෑන්ක් ඇප් එකක් පාවිච්චි කරනවා නම් උබේ පේමන්ට් ට්‍රේස් වෙනවා.
    Trace karanna puluwan thamayi. Namuth miliyan ganak inna ratei oya Data trace karala data analysis karanna minissuth naha System integration karalath na. Ekaney Harsha ahanne oyala kohomada mewa Administration karanne mokakdha system eka kiyala. IMF sanasanna loku seen karanna giyata ewata mechanism hadala ne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113

    මේ අමාත්‍යංශයේ කැරි පොන්න නාකින්ව ඌරෝ රෝස් කරනවා වගේ පන පිටින් රෝස් කරන්න අවසර දීපල්ලා කෝ :angry::frown::frown:
    pig roast river GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,995
    113
    Trace karanna puluwan thamayi. Namuth miliyan ganak inna ratei oya Data trace karala data analysis karanna minissuth naha System integration karalath na. Ekaney Harsha ahanne oyala kohomada mewa Administration karanne mokakdha system eka kiyala. IMF sanasanna loku seen karanna giyata ewata mechanism hadala ne
    නෑ බං. ට්‍රේස් වෙනවා. උන් ෆිල්ටර් කරලා ට්‍රේස් කරන්නේ ලෝකල් එකවුන්ට් එකකින් ෆොරීන් එකවුන්ට් එකකට වෙච්ච පේමන්ට්ස්. එතකොට මිලියන් ගානක් වැටෙන් නෑ. ඊළඟට උන්ට හොයා ගන්න තියෙන්නේ ෆොරීන් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාගේ බෑන්ක් ඩීටෙල්ස් විතරයි. එතකොට ඒ බෑන්ක් එකවුන්ට් වලට වෙලා තියෙන පේමන්ට්ස් ටික ෆිල්ටර් කරගන්න පුළුවන්නේ. ඊළඟට ඉතින් ලංකාවේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන්ස් වලට කම්පැටිබල් නැති වෙන සර්විස් ප්‍රොවයිඩර්ස්ලාට වෙන පේමන්ට්ස් රෙස්ට්‍රික්ට් කලොත් උන්ට මෙහේ සර්විස් එකක් දෙන්නත් බෑ. මෙහේ උන්ට ගන්නත් බෑ.