හමුදාවට හෝ බුද්ධි අංශවලට investigations කරන්න බෑ. 🟥ඒක කලහැකි පොලිසියට පමණයි. 🟥ඉංදියාව සහ බුද්ධි අංශ බුද්ධි තොරතුරැ දුන්නාම ලංකාවේ පොලිසිය investigat

toiya

Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව


    හමුදාවට හෝ බුද්ධි අංශවලට investigations කරන්න බෑ. 🟥ඒක කලහැකි පොලිසියට පමණයි. 🟥ඉංදියාව සහ බුද්ධි අංශ බුද්ධි තොරතුරැ දුන්නාම ලංකාවේ පොලිසිය investigate කරේ නෑ. 🟥 එතකොට පොලිසියේ ඉහල නිලධාරින් තමයි ශානි අබේසේකර සහ රවී කියන්නෙ.එයාල පරීක්ෂණ කරේ නෑ බෝම්බ පිපිරැනා
    ------ Post added on Jun 21, 2026 at 5:38 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,683
    113
    35
    Spain
    ජෙපි මොන්ගලයන්ට ඕන උන්ගේ වැරැද්ද වහගන්න කවුරුහරි බිලි දෙන්න. ඇත්තම මිනීමරුවන්ට ඕන කොහොම හරි ගැලවෙන්න. කාදිනල්තුමා ඇතුළු ඉහළපෙලේ උදවියට ඕන පස්චාත්තාපයෙන් ගැලවෙන්න. ඉතින් ඔවුන්ට හොඳ ස්කේප්ගෝට් කෙනෙක් හම්බවෙලා තියෙනවා. අන්න එකයි දැන් නාට්‍යයේ තත්වය. ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: DXB2021

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂ සර්ට ගැලවෙන්න තියෙන්නෙ ක්‍රම දෙකයි.

    1. සලේට පවුලෙ උන්ට ආදරෙයි නම් නොකාම මැරියන් කියා තර්ජනය කර, ඌ මැරුණට පස්සෙ රණවිරු ජෝගියක් පටන්ගෙන ආණ්ඩුව පෙරලීම හෝ ජිනීවා නාඩගමක් පටන් ගැනීම.
    2. විමර්ශකයන්ට / නීතිපතිට/ විනිශ්චකාරයන්ට විරුද්ධව ජනතාව අතර මතයක් ඇති කිරීම හරහා සර් හොඳයි, මුන් පලිගන්නවා, සර්ගෙ පවුලට ආයෙ බලය දෙමු ප්‍රොජෙක්ට් එක කිරීම.

    ඔය ලයින් දෙකෙන් එකකට වැටෙනවා එළකිරියේ වැටෙන බයි ත්‍රෙඩ් හැම එකක්ම.