පර්ස් පාව්ච්චි කරන කලුවො වරෙල්ලා - උඹලා මොනවගේ එකක්ද පාවිච්චි කරන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,306
    74,775
    113
    පර්ස් එක අබලන් වෙලා තියෙන්නෙ, අලුත් එකක් ගන්න ඕනා. ඉස්සර ඉඳන්ම පාච්චි කලේ මේ උඩ තියන ජාතියේ එකක්. හැබැයි දැන් කාඩ් හැට හුටාමාරක් තියෙන නිසා සහ කෑශ් ලොකුවට පාවිච්චි කරන්නෙ නැති නිසා හිතෙනවා අනිත් ජාතියට යන්න.

    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.

    උඹලා මොනවගේ පර්ස්ද පාවිච්චි කරන්නෙ? experience කොහොමද?

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,894
    11,913
    113
    🌎
    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.
    On The Floor Omg GIF by Joel James
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    849
    992
    93
    මං දැන් ටික කාලෙක ඉඳන් පර්ස් එක දාන්නෙ වම් පැත්තෙ සාක්කුවට. phone එක දකුණු පැත්තෙ සාක්කුවට.

    ඩෙනිම් කලිසම් අඳින්නෑ
    ------ Post added on Jun 21, 2026 at 10:58 AM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මම යූස් කරන්නෙ මේක. තඩි සයිස් ඒව සෙට් නෑ. අනික දැන් ෆෝන් එකේ වොලට් එකට කාඩ් ඇඩ් කරගන්න පුලුවන්. Commercial එකයි Bybit එකයි add කරල තියෙන්නෙ. physical කාඩ් වලින් ලයිසන් එකයි, id එකයි, sampath card එකයි, NTB card එකයි. ඉතින් මේක ඇති හොදටම.

    https://www.thebutlersrilanka.com/c...-full-grain-online-shopping-colombo-sri-lanka
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මාත් ඔය දිග එකක් ගත්තා ඉස්සරහ සාක්කුවට දාගෙන යන්න. අනේ මන්දා මට ආපු පර්ස් එක හෙන මහතයි අර ගෑනු අතේ අරන් යන පර්ස් එකක් වගේ එකක්. ඒක ඉස්සරහ සාක්කුවට තියා පිටිපස්සේ සාක්කුවට දාන්නත් බෑ. දිග හීනි එකක් ගන්න ඕන
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    849
    992
    93
    මම යූස් කරන්නෙ මේක. තඩි සයිස් ඒව සෙට් නෑ. අනික දැන් ෆෝන් එකේ වොලට් එකට කාඩ් ඇඩ් කරගන්න පුලුවන්. Commercial එකයි Bybit එකයි add කරල තියෙන්නෙ. physical කාඩ් වලින් ලයිසන් එකයි, id එකයි, sampath card එකයි, NTB card එකයි. ඉතින් මේක ඇති හොදටම.

    https://www.thebutlersrilanka.com/c...-full-grain-online-shopping-colombo-sri-lanka
    👍
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,054
    1,715
    113
    පර්ස් එක අබලන් වෙලා තියෙන්නෙ, අලුත් එකක් ගන්න ඕනා. ඉස්සර ඉඳන්ම පාච්චි කලේ මේ උඩ තියන ජාතියේ එකක්. හැබැයි දැන් කාඩ් හැට හුටාමාරක් තියෙන නිසා සහ කෑශ් ලොකුවට පාවිච්චි කරන්නෙ නැති නිසා හිතෙනවා අනිත් ජාතියට යන්න.

    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.

    උඹලා මොනවගේ පර්ස්ද පාවිච්චි කරන්නෙ? experience කොහොමද?

    මගෙ තියෙනව ලකී පර්ස් එකක් හොද ලෙදර් එකක් දැන් අවුරුදු 11ක් තාම පට්ට ගහනව
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    පර්ස් එක අබලන් වෙලා තියෙන්නෙ, අලුත් එකක් ගන්න ඕනා. ඉස්සර ඉඳන්ම පාච්චි කලේ මේ උඩ තියන ජාතියේ එකක්. හැබැයි දැන් කාඩ් හැට හුටාමාරක් තියෙන නිසා සහ කෑශ් ලොකුවට පාවිච්චි කරන්නෙ නැති නිසා හිතෙනවා අනිත් ජාතියට යන්න.

    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.

    උඹලා මොනවගේ පර්ස්ද පාවිච්චි කරන්නෙ? experience කොහොමද?

    https://www.facebook.com/omryleathercrafts

    මම ගත්තේ මේකෙන්. ලෙදර් එක මාර කොලිටි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Loku eka tika dawasak use kara athe thamai aran yanna wenne pocket wala set naha. Habai godak cash, card geniyanna hodai.

    Card godak thiyenawanm bifold ekak ganna card slot godak thiyena ethokota hari.
    Wallet ekata kasi dala back pocket eke dammai ikmanata sawuththu wenawa.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මම නම් card tika serama card box ekaka dala tiyenne. Eka car eke cabin eke dala tiyenawa. Ona welawata araganna puluwn nisa.

    Oya diga purse eka nm set une na. Normal purse ekak use karanawa mama nm. Licence ekai, ID ekai, salli witarai danne purse eke.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Minihek wage uda purse eka pawichchi karapan. Ganu wagene yata eka. Embrace the tradition.

    ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.
    Ohoma dagena pitakotuwe ehema giyot ube purse ekat ussala ubata puke parakut arala yayi
    ------ Post added on Jun 21, 2026 at 11:45 AM
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    මම යූස් කරන්නෙ මේක. තඩි සයිස් ඒව සෙට් නෑ. අනික දැන් ෆෝන් එකේ වොලට් එකට කාඩ් ඇඩ් කරගන්න පුලුවන්. Commercial එකයි Bybit එකයි add කරල තියෙන්නෙ. physical කාඩ් වලින් ලයිසන් එකයි, id එකයි, sampath card එකයි, NTB card එකයි. ඉතින් මේක ඇති හොදටම.

    https://www.thebutlersrilanka.com/c...-full-grain-online-shopping-colombo-sri-lanka
    කාර්ඩ් වැඩි වෙන එක නම් සිරාම කෙස් එකක්. ෆොන් එකට දාපුවම මචන් ඕනේ පොස් එකකින් සපෝර්ට් ද ?