කටින් පුටින්ගෙ Moscow Oil Refinery

redux

Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    එහෙනං හෙටම සෙලෙන්ස්කි මොස්කව් අල්ලලා යුක්රේන් වල චන්දෙ තියයි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    රිෆයිනරිය ලෙප්ට් නේත?

    මොනා උනත් පුටිනා ට්‍රම්ප් වගේ යුද්දෙ පටන් ගත්ත දවසෙ ඉදං නහයෙං ඇඩුවේ නෑ යාලුවො උදව් කරේ නෑ කිය කිය
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    මෙන්න සෙලෙන්ස්කිය නහයෙං අඩනව සාම සාකච්චා වලට එන්ඩ කියල EU එකෙන් සල්ලි ඉල්ල ඉල්ල, රුසියාවට තව සම්බාදකත් දාන්ඩලු
    මූත් හරියට අර ගහල අම්ම ලගට දුවන පොඩි එකෙක් වගේ

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,530
    8,584
    113
    kandy
    අද හෙටම ඔරෙශ්නික් එකක් බලාගන්න පුළුවන්
    මේ පාර නම් පෙ ලෝඩ් එක empty තියන එකක් නෑ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,434
    4,417
    113
    සෙලෙන්ස්කිට දුන්න ගරු නම්බු නාමයක් ආපහු අරගෙන පෝලන්තෙන්

    Poland strips Zelensky of top state honour over WWII dispute

     
    • Haha
    Reactions: monson

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    කොහොමත් ඔය රුසියන් උන්ගේ ඔය කියන තරම් මහා යුධ බලයක් තියෙනවා කියල හිතන්න අමාරුයි.

    තිබුන නම් දැන් අවුරුදු 4ක් තිස්සේ ඕක ඇදගෙන යන්නේ නෑ.

    දැන් වෙලා තියෙන්නේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. අල්ලාගෙන ඉන්නත් බෑ, අත අරින්නත් බෑ.
     
    • Like
    Reactions: monson

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කටින් පුටිං කියෙව් වලට බැනල මෙන්න :lol:



    ජෝකර් තවත් ආධාර ඉල්ලනව :lol:

    82k7kl.jpg


     
    • Haha
    Reactions: Bitter Truth