:lol:
monson Well-known member May 7, 2007 25,319 27,808 113 Jun 18, 2026 #1 Last edited: Jun 18, 2026 Reactions: jennt, dayt0na, san** and 1 other person
redux Well-known member Feb 19, 2017 10,770 17,721 113 Jun 18, 2026 #2 එහෙනං හෙටම සෙලෙන්ස්කි මොස්කව් අල්ලලා යුක්රේන් වල චන්දෙ තියයි Reactions: Spiderman.Ayya and lilman
monson Well-known member May 7, 2007 25,319 27,808 113 Jun 18, 2026 #3 redux said: එහෙනං හෙටම සෙලෙන්ස්කි මොස්කව් අල්ලලා යුක්රේන් වල චන්දෙ තියයි Click to expand... Last edited: Jun 18, 2026 Reactions: Inigo Montoya
UbeThaththa Well-known member Apr 15, 2025 3,435 4,420 113 Jun 18, 2026 #4 රිෆයිනරිය ලෙප්ට් නේත? මොනා උනත් පුටිනා ට්‍රම්ප් වගේ යුද්දෙ පටන් ගත්ත දවසෙ ඉදං නහයෙං ඇඩුවේ නෑ යාලුවො උදව් කරේ නෑ කිය කිය Reactions: Spiderman.Ayya, olu bakka, Naughty_kiththa and 3 others
රිෆයිනරිය ලෙප්ට් නේත? මොනා උනත් පුටිනා ට්‍රම්ප් වගේ යුද්දෙ පටන් ගත්ත දවසෙ ඉදං නහයෙං ඇඩුවේ නෑ යාලුවො උදව් කරේ නෑ කිය කිය
Anathai Well-known member Mar 28, 2021 5,442 7,766 113 Jun 18, 2026 #5 hari neh. mehe thel hetama nagi.. Reactions: monson
SomiBoyz Well-known member Apr 24, 2016 1,764 1,949 113 Birmingham Jun 18, 2026 #6 ජෝකරයා තෙත් කළා නේද එහෙ බයියෝ ටික තව කාලයක් සර්කස් දැම්මැකි ජෝකරයට Reactions: Spiderman.Ayya, Naughty_kiththa and UbeThaththa
pavithra_uk Well-known member Oct 6, 2009 53,446 22,105 113 Gotland Jun 18, 2026 #7 oka nisa wenna ona ada re 12n pasuwa rus oil mila sanshodanayak wenawa lu.
monson Well-known member May 7, 2007 25,319 27,808 113 Jun 19, 2026 #8 Reactions: Inigo Montoya and UbeThaththa
UbeThaththa Well-known member Apr 15, 2025 3,435 4,420 113 Jun 19, 2026 #11 මෙන්න සෙලෙන්ස්කිය නහයෙං අඩනව සාම සාකච්චා වලට එන්ඩ කියල EU එකෙන් සල්ලි ඉල්ල ඉල්ල, රුසියාවට තව සම්බාදකත් දාන්ඩලු මූත් හරියට අර ගහල අම්ම ලගට දුවන පොඩි එකෙක් වගේ Reactions: Naughty_kiththa and thisNameIsForElakiri
මෙන්න සෙලෙන්ස්කිය නහයෙං අඩනව සාම සාකච්චා වලට එන්ඩ කියල EU එකෙන් සල්ලි ඉල්ල ඉල්ල, රුසියාවට තව සම්බාදකත් දාන්ඩලු මූත් හරියට අර ගහල අම්ම ලගට දුවන පොඩි එකෙක් වගේ
san** Well-known member Feb 21, 2012 5,532 8,592 113 kandy Jun 19, 2026 #12 අද හෙටම ඔරෙශ්නික් එකක් බලාගන්න පුළුවන් මේ පාර නම් පෙ ලෝඩ් එක empty තියන එකක් නෑ
Inigo Montoya Well-known member Nov 15, 2025 6,018 11,443 113 35 Spain Jun 19, 2026 #14 monson said: Click to expand... මේක උන්ගේම එයා ඩිෆෙන්ස් මිසයිල් එකක් වැදිලා. රැසියන් ගොතයෝන්ගේ මිසයිල් නෙ. Reactions: monson
monson said: Click to expand... මේක උන්ගේම එයා ඩිෆෙන්ස් මිසයිල් එකක් වැදිලා. රැසියන් ගොතයෝන්ගේ මිසයිල් නෙ.
UbeThaththa Well-known member Apr 15, 2025 3,435 4,420 113 Jun 21, 2026 #16 සෙලෙන්ස්කිට දුන්න ගරු නම්බු නාමයක් ආපහු අරගෙන පෝලන්තෙන් Poland strips Zelensky of top state honour over WWII dispute Reactions: monson
සෙලෙන්ස්කිට දුන්න ගරු නම්බු නාමයක් ආපහු අරගෙන පෝලන්තෙන් Poland strips Zelensky of top state honour over WWII dispute
S Sanju malli Well-known member Mar 11, 2012 521 368 63 40 Colombo Jun 21, 2026 #17 කොහොමත් ඔය රුසියන් උන්ගේ ඔය කියන තරම් මහා යුධ බලයක් තියෙනවා කියල හිතන්න අමාරුයි. තිබුන නම් දැන් අවුරුදු 4ක් තිස්සේ ඕක ඇදගෙන යන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. අල්ලාගෙන ඉන්නත් බෑ, අත අරින්නත් බෑ. Reactions: monson
කොහොමත් ඔය රුසියන් උන්ගේ ඔය කියන තරම් මහා යුධ බලයක් තියෙනවා කියල හිතන්න අමාරුයි. තිබුන නම් දැන් අවුරුදු 4ක් තිස්සේ ඕක ඇදගෙන යන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. අල්ලාගෙන ඉන්නත් බෑ, අත අරින්නත් බෑ.
T Tonto Well-known member Apr 23, 2023 4,321 4,151 113 Jun 21, 2026 #18 Reactions: pavanruka and monson
B Bitter Truth Well-known member Dec 19, 2015 23,717 46,106 113 Jun 21, 2026 #19 monson said: Click to expand... තව මග එනවලු.. Reactions: Miami-Vice
Miami-Vice Well-known member Apr 19, 2010 22,554 14,499 113 Jul 6, 2026 #20 කටින් පුටිං කියෙව් වලට බැනල මෙන්න Bitter Truth said: Click to expand... ජෝකර් තවත් ආධාර ඉල්ලනව Reactions: Bitter Truth