වාහන පදින කලුවෝ වරෙල්ලා - උඹලා මේවා කොහෙද තියාගන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    වාහනේ පදිනකොට පොලිසියෙන් නවත්තපු ගමන් ලයිසන් එක, ඉන්ශුවරන්ස් එක, දුම් සහතිකෙ, revanue ලයිසන් එක ඉල්ලනවානේ. ඉතින් මම දැනට ලයිසන් එක, ඉන්ශුවරන්ස් එක පර්ස් එකෙ දාගෙන ඉන්නෙ. අනිත් ඒවානම් glove box එකේ තමා තියන්නෙ.

    ලඟදි දවසක මට පර්ස් එක අමතක වෙලා කොළඹ ගියා, අන්තිමට අතේ සතේ නෑ, වාහනේ නැවත්තුවානම් පෙන්නන්න මුකුත් නෑ. කැරිම සීන් එක. අන්තිමට සෙට් වෙච්ච උන්ගෙන් සල්ලි ටිකක් ඉල්ලන් තමා ආවෙ. ඉතින් මට නිකමට හිතුනා වාහනෙට විතරක් අදාල මගුල් ටික වාහනේ අස්සෙම දාගෙන හිටියානම් මොකද කියලා.(ඕන්නම් සල්ලි ටිකකුයි කාර්ඩ් එකකුයි දාගෙන ඉන්නවා හදිස්සියක් උනොත්).

    උඹලා කොහොමද ඕක කරන්නෙ? මම වගේ පර්ස් එකේ අරන් යනවද? නැත්තන් කාර් එකේම තියන් ඉන්නවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    cfiJbn.png
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Revenue license insurance book copy emission test glove box eke envelope ekaka dala tianawa driving license eka purse eke
     
    • Like
    Reactions: monson

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    • Like
    Reactions: tharakaf

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,729
    11,622
    113
    🌎
    drivers license eka purse eke; ithuru siyalla pouch ekak athule vahane

    ලඟදි දවසක මට පර්ස් එක අමතක වෙලා කොළඹ ගියා, අන්තිමට අතේ සතේ නෑ,
    Sampath wepay eken cardless calli ganna puluvan ATM valin.
    ------ Post added on Jun 21, 2026 at 2:54 PM
     
    • Like
    Reactions: tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732
    113
    මම නං වාහනේ කොල කෑලි ටික සේරම වාහනේම තියලා තියෙන්නෙ
    ඩ්‍රයිවින් ලයිසන් එක පර්ස් එකේ තියෙන්නෙ. පර්ස් එක අමතක වෙන්නෙම නැති තරං ඉතිං

    පණ්ඩිත ටෝක් දිදී හිටියට වෙලාවකට මූත් හේශාන්/නදුන්/අනුරාධරාල වගේමයි
    පර්ස් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දානවා
    වාහනේ ලියකියවිලි ටික කොහෙද දාන්නෙ අහනවා
    ඔය වගේ පොඩි පොඩි ඒවටත් ත්‍රෙඩ් එකක් දානවා