රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වැඩියෙන්ම කෑ ගහන්නේ මොකක් හරි හොර කමක් මතු වෙනවට බයටනේ බන් කතුරු විමලය අට්ටාල උඩ හිටියා ගෑනි යනවා කියලා දැනගෙන .ගු බණ්ඩාර බෙරිහන් දුන්න පඩි දෙකක් අරගෙන ඒවා අහු වෙන බයට .
    ඉතින් අත්ටාලේ ඇකිලුවා කියලා හිරේ දැම්මේ නැද්ද?
    දැන් කෑගහන හැම එකාම හොරා කාපු උන්ද?
    අනිත් එක එතකොට ආණ්ඩුවේ උන්ගේ නඩු අහන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ? 🤌🤣🤌🤣🤌🤣
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,251
    24,664
    113
    මේවා මහ අසාධාරණ වැඩ, බයියොන්ට සුසුමක් හෙලන්නවත් ඉඩ තියලා නෑනේ :cautious: :cautious: :cautious: ඩෝබියෝ අඬලා, පොලවෙ පස් කාලා, යෝෂිත ස'ට verdict එක දීලත් ඉවරයි.
     
    • Haha
    Reactions: ESL

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    318
    160
    43
    හොරකම් කරත් කමක් නෑ රට බේරගත්තා නේ ඒ ඇති වසර තිහක කුචිරු යුද්ධය ඉම්හි ඉම්හි සිංහල බෞද්ධ රට
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හොරකම් කරත් කමක් නෑ රට බේරගත්තා නේ ඒ ඇති වසර තිහක කුචිරු යුද්ධය ඉම්හි ඉම්හි සිංහල බෞද්ධ රට
    රට බේර ගත්ත එක හරිද වැරදිද?
     
    • Like
    Reactions: deanXX

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,227
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    🔴
    මේන්න පගයාගේ වැඩ
    🔴

    යෝශිත navy trinco කෑම්ප් එකේ කෝස් කරන කාලේ මම trinco 4th fast attack craft වලට අනුයුක්ත P-436 ඩෝරා එකේ තමයි වැඩ කලේ.. ඌ කරපු කෝස් එක ගැන හොදටම දන්නේ අපි තමයි,, ඌට ඕනේ දවසට විතරයි ඌ කොලඹ ඉදලා චොපර් එකේ trinco කෝස් එකට ආවේ.. මූට trinco වල වතුර හොද නෑ කියලා,, කොලඹ ඉදලා වෙනම බවුසර් එකක වතුර අරගෙන එනවා උගේ අවශ්‍යතා වලට විතරක්..
    උදේට ව්‍යායාම කරන්න දුවද්දී camp එකේ Commanding Officer මුගේ phone එකත් අරගෙන උගේ පස්සෙන් දුවනවා.. ඌ කරපු කෝස් එකක් නෑ.. අපි ඇස් දෙකෙන් දැකපු දේවල් තමයි මේවා... යුද්ධෙ අවසාන සති දෙකේ වගේ, දරුණුවටම සටන් ඇවිලුනු දවස් වල ,, අපි නින්දක් නැතිව හරියට කෑමක් බීමක් නැතිව මුලතිව් නයාරු මුහුදේ යුද්ධ කරනවා.. ඩෝරා එක trinco haber එකට එන්නේ තෙල් ගහගන්න විතරයි... ඒ ඇවිත් පැය දෙකක විතර රෙස්ට් එකක් අරගෙන ආයේ මුහුදට යනවා.. අපි භාගෙට මැරිලා හිටියේ ඒ දවස් වල... දවසක් එහෙම ඩෝරා එකට තෙල් ගහගන්න හාබර් එකට ආව වෙලාවේ, එවකට නාවික හමුදාපති වයිස් අද්මිරල් කරණ්නාගොඩ සර් ඇවිත් හිටියා හාබර් එකට, තව ජාතික රූපවාහිනියේ මාද්‍ය අංශයෙනුත් ඇවිත් හිටියා.. කරණ්නාගොඩ සර් කිව්වා, දැන් ජනාධිපති තුමාගේ පුතා යෝශිත එනවා,, ඩෝරා දහයක් විතර හාබර් මවුත් එකෙන් එලියට යන්න ලෑස්ති වෙන්න,, පොඩි vedio එකක් කරන්න ඕනේ යෝශිත මුහුදට ගිහින් යුද්ධෙ මෙහෙයවනවා වගේ.. ඉහලින් ආපු නියෝගයක්, මම උඹලා ඔක්කොම පවු, මොනවා කරන්නද, මහන්සිය ගණන් නොගෙන යන්න ok වෙන්න කියලා.. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ යකා ආවා,, ඇවිත් ගොඩ උනේ මගේ ඩෝරා එකටමයි..
    හාබර් මවුත් එකෙන් එලියට අපි ඩෝරා දහයක් විතර ගිහින් විනාඩි 15ක් විතර මූ යුද්ධෙ මෙහෙයනවා වගේ vedio එකක් කලා... ඒ කරලා හාබර් එකට ආවා... එවකට lcdr වල්ගම්පාය, lcdr අන්නතුගොඩ, lcdr දසනායක, lcdr හේමන්ත, lcdr පෙරේරා, ශාක්ෂි මේවට.. මූ නිසා Navy එකේ මෝරාල් එක වැඩි උනා නෙමෙයි officer ඔක්කොටොම වගේ එපා වෙලා හිටියේ ඒ දවස් වල..

    නුවන් ****
    ශ්‍රීලංකා නාවුක හමුදාව
    විශේෂ සංග්‍රාමික යාත්‍රා බලඝනය
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504

    නාමල්ගේ ලෝයර් කෝට් ඵක ගලවන්න අාපු ජෙප්පා ඒ කාලේ ඔයිට වඩා ඒවා කිව්වා ඒත් දැන් කෝ උෟ?..තාම ලංකාවටවත් අාවේ නෑ නේද..😅
     
    • Haha
    Reactions: Nidarshana_k

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,451

    අමු කාලකන්නි නේ මුන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,227
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    පුතාලා තුන්දෙනා සහ තවත් රස කතා..
    --------------------------------
    එක අවුරුද්දක Hill Climb race එක ඔන්න. අපි ප්‍රැක්ටිස් runs පදිනවා. එක පාරටම එනවා RDA එකෙන්. ඇවිත් ප්‍රැක්ටිස් නවත්තල පාර කාපට් කරන්න ඕන කියනවා. Head engineer කාටද සර් සර් ඔවු සර් හරි සර් ගගා කතා කරනවා.
    සෙනික පටස් එලිය කන්ද ඇතුලෙ Pearl cliff පාර කාපට්. හෙට රේස් එක. හවස් වෙද්දී කාපට් එක දාල ඉවරයි පාර කන්නාඩ්ය වෙන්න. ඔන්න දැන් හොදම ටික.
    චිචී පුතා මේ රේස් එක පදින්න නියමිතයි. පොරගෙ වාහන දෙකක් ආව පාරෙ කැරියර් එකක. Nissan GTR එකයි, Mini එකයි ඔය event දෙක මිනිහා පදින්නේ. චිචී සහ ටටියානා ආවෙ commercial grade චොපර් එකක.
    පොර ආව චොපර් එකෙන් බැස්ස. රේස් එකේ සාමාන්‍ය flow එක නැවැත්තුවා මුගෙ event දෙක back to back දැම්ම. මූ එක කාර් එකක් පැදලා ඒ හුස්මට අනික් කාර් එකත් පැද්ද. හරි නම් ඔය event දෙක අතරේ පැය 4ක වගෙ ගැප් එකක් තියනවා. ඒවා අදාල නැ මූට. Runs දෙක බැක් ටූ බැක් පැද්ද - චොපර් එක ගත්ත ටටීයාන එක්ක ඒම්ම කාල්ටන් ඇද්ද.

    මෙන්න මූ හැන්දෑවෙ ආයි එනවා. මොකටද? ට්‍රොපී දෙක ගන්න
    🤣
    🤣
    🤣
    බැලින්නම් මූ රේස් දෙකේම පලමු තැන
    😅
    😅
    😅
    .
    ඕන් ඔහොමය් රේසින් ක්ලබ් & RDA ඉස්සර දෙකට තුනට නැමිලා පු# දුන්නේ.
    ඔබටත් අත්දැකීම් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න
    😁
     
    • Like
    Reactions: KOTA NIHAL

    ඒ කරපුවට තමා දැන් විඳවන්න වෙලා තියෙන්නේ