Leather Collection eken gatteපර්ස් එක අබලන් වෙලා තියෙන්නෙ, අලුත් එකක් ගන්න ඕනා. ඉස්සර ඉඳන්ම පාච්චි කලේ මේ උඩ තියන ජාතියේ එකක්. හැබැයි දැන් කාඩ් හැට හුටාමාරක් තියෙන නිසා සහ කෑශ් ලොකුවට පාවිච්චි කරන්නෙ නැති නිසා හිතෙනවා අනිත් ජාතියට යන්න.
ඒත් ඒ ලබ්බ සාක්කුවෙ දාගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේද? පොතක් පුකේ ගහන් යනවා වගේ.
උඹලා මොනවගේ පර්ස්ද පාවිච්චි කරන්නෙ? experience කොහොමද?
![]()
![]()
Brand eka “Hidesign”
Made in India
Dan godak kal aran. Man gaddi 5,000. Dan 12,000k wenawa
Badu hondai. Thama gatta wagema tiyenawa
------ Post added on Jun 22, 2026 at 7:42 AM
Salli tiyenawa nan muta kiyala hadaganin patta quality - Ceylon Leather Crafts
------ Post added on Jun 22, 2026 at 7:45 AM