mokakda me case eka..
danna kenek wisthara karanna please
මේ ගෑනි කොහොමත් මොංගල් නේද? මොකක්හරි අමුතු school එකක් පටන් අරන් ෆේල් උනා. රැඩිකල් සෙට් එකේ එකක්.
මෙහෙමයි මචන්, රටේ හැටියට නේ බන් ටෝක්ස් තියෙන්න ඕන. ලංකාව වගේ එච්චර දියුනු නැති රටක ඔහොම ගොං ආතල් ගන්න නරකයි. නිකන් හිතපන්කො කෙල උනා කියලා, දැන් මොකද කරන්නෙ? ඇම්බුයුලන්ස් එකකට කතා කලොත් උන් පරක්කු උනොත් උන්ගෙ පිටින් යවයි මරනය. මේ ඇවිල්ලා ඔය progressive ගොබ්බ හුත්තියන්ගෙ තව එක නාගැනීමක්. මම කියන්නෙ මෙච්චර දියුනු වෙලා තියෙනකොට ආයි පරන ගල් යුගේ විදියට කරන්න ඕන නෑ කියලා.ඒ උනාට මේ කේස් එකේදී ගෑනි හරි.
ලෙඩාට preference තියෙන්න ඕන.
මැරෙන්න හරි Treatment එපා කියන්න පුළුවන් වෙන්න ඕන.
අර සලේට වගේ බලෙන් පෙති පොවන්න යන එක වැරදියි.
අපි තමයි දන්නේ, උඔලා ප්‍රශ්න අහන්නේ නැතුව මේක බීලා, වැක්සීන් එක ගහගෙන, ඇගේ කෑලි කපන්න හාන්සි වෙයන් කියන එක අවුල්.
"පින්සිද්ද වෙයි මේ අයිතීන් ගැන රටට කියන්න එපා" කියලා හෑලි ලියලා තියෙන දොස්තරලා තමයි මරු.![]()
oya kiyanne mokakda?මෙහෙමයි මචන්, රටේ හැටියට නේ බන් ටෝක්ස් තියෙන්න ඕන. ලංකාව වගේ එච්චර දියුනු නැති රටක ඔහොම ගොං ආතල් ගන්න නරකයි. නිකන් හිතපන්කො කෙල උනා කියලා, දැන් මොකද කරන්නෙ? ඇම්බුයුලන්ස් එකකට කතා කලොත් උන් පරක්කු උනොත් උන්ගෙ පිටින් යවයි මරනය. මේ ඇවිල්ලා ඔය progressive ගොබ්බ හුත්තියන්ගෙ තව එක නාගැනීමක්. මම කියන්නෙ මෙච්චර දියුනු වෙලා තියෙනකොට ආයි පරන ගල් යුගේ විදියට කරන්න ඕන නෑ කියලා.
Statistics වලට බොරු කරන්න බෑනේ. South Asian වල death rates අඩුම අපේ රටේ. Comparable with developed countries. Developing country එකක් විදියට අපි යන විදිය හරි. උඹේ @gnilukshi account එක නැද්ද දැන්?ඒ උනාට මේ කේස් එකේදී ගෑනි හරි.
ලෙඩාට preference තියෙන්න ඕන.
මැරෙන්න හරි Treatment එපා කියන්න පුළුවන් වෙන්න ඕන.
අර සලේට වගේ බලෙන් පෙති පොවන්න යන එක වැරදියි.
අපි තමයි දන්නේ, උඔලා ප්‍රශ්න අහන්නේ නැතුව මේක බීලා, වැක්සීන් එක ගහගෙන, ඇගේ කෑලි කපන්න හාන්සි වෙයන් කියන එක අවුල්.
"පින්සිද්ද වෙයි මේ අයිතීන් ගැන රටට කියන්න එපා" කියලා හෑලි ලියලා තියෙන දොස්තරලා තමයි මරු.![]()
මෙහෙමයි මචන්, රටේ හැටියට නේ බන් ටෝක්ස් තියෙන්න ඕන. ලංකාව වගේ එච්චර දියුනු නැති රටක ඔහොම ගොං ආතල් ගන්න නරකයි. නිකන් හිතපන්කො කෙල උනා කියලා, දැන් මොකද කරන්නෙ? ඇම්බුයුලන්ස් එකකට කතා කලොත් උන් පරක්කු උනොත් උන්ගෙ පිටින් යවයි මරනය. මේ ඇවිල්ලා ඔය progressive ගොබ්බ හුත්තියන්ගෙ තව එක නාගැනීමක්. මම කියන්නෙ මෙච්චර දියුනු වෙලා තියෙනකොට ආයි පරන ගල් යුගේ විදියට කරන්න ඕන නෑ කියලා.
Statistics වලට බොරු කරන්න බෑනේ. South Asian වල death rates අඩුම අපේ රටේ. Comparable with developed countries. Developing country එකක් විදියට අපි යන විදිය හරි. උඹේ @gnilukshi account එක නැද්ද දැන්?
![]()
![]()
මේ ගෑනි කියන්නෙ birthplan ගැන ඒ අස්සෙ ඩොක්කු bait කරන්න උන්ගෙ rights කියවනවා. rights පැත්තකින් තියපන්කො, මම කියන්නෙ උපතක් වෙනවානම් හොස්පිටල් එකකට පලයන්, මොකද පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් මොලේට ලේ ගියෙ නැත්තන් වගේ ලමයා මුලු ජීවිත කාලේම විඳවනවා (නොමලොත්). ඒවගේ රිස්ක් එකක් ගන්නේ මොකද තමන්ගෙ ego එක නිසා?එහෙම උනාම මේ ගෑනි එනවද ලමයා බලාගන්න? එක එක උන්ගෙ රැඩිකල් හීන නිසා තමන්ගෙ ජීව්ත විනාස කරගන්න ඕන නෑනෙ.දියුණු වෙනවා කියන්නේ ලෙඩාට ඕන දේ දොස්තර තෝරන එක නෙමෙයි.
ලෙඩාට preference තියෙන්න පුළුවන් වෙන්න ඕන අයිතියක් විදිහට.
දැන් ඔය DNR (do not Resuscitate) එකත් තුන් වෙනි ලෝකෙ රටවල ගල් යුගයේ අදහසක් ද?
දොස්තරගෙ stats වෙනුවෙන් ලෙඩා ජීවත් වෙන්න ඕන ද?
ඇයි @Bad_horse දොස්තරලා බය වෙන්නෙ preference ගැන කියද්දි, option ගැන ප්‍රශ්න කරද්දී?
පොදු ජනයා මන්ද බුද්ධිකයි කියලා මතේකද ඉන්නේ?![]()
Lankawe unge inferiority complex ekat ekka pitarataka indan awit english wachana tikak ekka boru posh weda kaali tikak pennuwama followersla set ekak hadaganna puluwan. Oka nisa tamai Aussie wage ratawal walata gihin kakkusi hodapu godayo Nissan Patrol ekak gattama facebook live awit rata hadanna lectures denne.
Yako, rataka education, health policies hadanne ministries walin. Qualified, ekata awashya knowledge eka awurudu gaanak igenagattu minissu 100 gaanak ekatu welaa. Me katu huththiyek awilla ehema hadapu education/ health policy ekak weradiyi kiyanakota eka ahala piliganna un innawa nam superstitions wiswasa karana untath wada okun modayi.
Anika tamai pitarata magic wuna me godey wesi kiyana taram honda healthcare systems neweyi western ratawala tyenne. And lankawa un kiyanataram chorath naa. Efficient healthcare system ekak nam ekata tyena hondama example eka Singapore. UK wala ati labbak naa. Govt. Healthcare system eka patta slow. Scan ekak kalot eka karala satiyak inna ona consultation eka book karanna. Private karanawa nam pattama ganan.
Lankawe healthcare system eka patta affordable. Lanka India + other Asian countries wala specialist kenek afford karanna patta lesiyi. Middle class ekekta wunat puluwan. Ultrasound ekak karanna yanne rupiyal 2500yi. Ehema tyeddi UK gihin madam, sir kiyana wachane ahagena eken hitha hadaagena lankawe healthcare system ekata baninawa.
Meki tanikarama karanne lankawe atule inna hema labbama wenas widiyata karanna hadana gobbayonge attention eka aran cult ekak hadagena eken jiwat wenna.
Rataka hadala tyena system eka follow karapalla. Antimata eka eka huttawal karala kelawunama yanna wenne anduwe maha ispiritale tamai.
Euthanasia whether active, assisted or passive is illegal in Sri Lanka and thisදැන් ඔය DNR (do not Resuscitate) එකත් තුන් වෙනි ලෝකෙ රටවල ගල් යුගයේ අදහසක් ද?
දොස්තරගෙ stats වෙනුවෙන් ලෙඩා ජීවත් වෙන්න ඕන ද?
me lagani kellek nathi una free birth magulak kranna gihin mechchara facilities tiyana rateth… munwa promote wenna denna hoda na…
https://www.abc.net.au/news/2025-12-14/inside-the-freebirth-birthkeeper-movement/106137044
දැන් මේ ගෑණිම කියනවා ඒවා ඒකිගේ preference විතරයි mandatory නෑ කියලා. කොහොමත් situation එක අනුව දොස්තරලා වෙනස් දේවල් කරන්න පුළුවන් කියලා. මොකටද දැන් ටිපර් වෙන්නේ? ඔතන policy එකක් contract එකක් දෙනවා නෙමෙයි නේ.
මේවත් මේ ලගදී වෙච්ච දේවල් තමයි.
තව යාළුවෙක්ගෙ කකුලක ගෙඩියක් අයින් කලා. ඌට එක නූල් ජාතියක් ඇල්ර්ජි කියද්දී ඒකෙන්ම මහලා. ඔපරේෂන් එක මැදදි කියලා ඒ නූල් ඉවරයි කියලා. අවුරුදු ගානක් වෙලත් තාම ඉදිමිච්ච ලොකු මැහුම් පැල්ලමක් තියනවා.
Preference කැලේ![]()
ඔයාට බලෙන් ටිකට් කපන් යන්න පුලුවන් කවුරුවත් අල්ලා ගැටගහන්නේ නෑ, සලේ ඉන්න රැදවුම් බාරයේ උගේ කැමැත්තට ඌ නොකා ඉන්නේ, ඌට මොනා හරි උනොත් වගකියන්න ඕනි රජය, කොවිඩ් උනත් නොගහපු අය ඕනි තරන් ඉන්නවා. කිසි ගැටලුවක් නෑ,ඒ උනාට මේ කේස් එකේදී ගෑනි හරි.
ලෙඩාට preference තියෙන්න ඕන.
මැරෙන්න හරි Treatment එපා කියන්න පුළුවන් වෙන්න ඕන.
අර සලේට වගේ බලෙන් පෙති පොවන්න යන එක වැරදියි.
අපි තමයි දන්නේ, උඔලා ප්‍රශ්න අහන්නේ නැතුව මේක බීලා, වැක්සීන් එක ගහගෙන, ඇගේ කෑලි කපන්න හාන්සි වෙයන් කියන එක අවුල්.
"පින්සිද්ද වෙයි මේ අයිතීන් ගැන රටට කියන්න එපා" කියලා හෑලි ලියලා තියෙන දොස්තරලා තමයි මරු.![]()
උබ හෙලත් රිලේටඩ් මොනා හරි කෙනෙක් ද? මම දන්න තරමින් නන් බෙඩ් එකේ අන්ලිමිටඩ් කාලයක් තියන් ඉන්න නන් ලොකු පව්ර් එකක් තියෙන්න ඕනි, නැත්තං දවස් ගානක් බලලා මැශින් ගලෝනවා ඊලග කෙනාට දෙන්න, කැමති නන් ප්‍රයිවට් අරන් යන්න කියනවා, ඔහොම බබා කරන්නෙ නෑEuthanasia whether active, assisted or passive is illegal in Sri Lanka and this
includes withdrawal of life support or notices stating "Do not
resuscitate"
DNR ලංකාවේ නීතියෙන් සම්මත නැති නිසානේ ලංකාවේ කරන්නේ නැත්තේ. අපිත් කැමතියි DNR තියෙනවා නම්. ICU beds වල මාස ගනන් brain dead උන් තියන් ඉන්නවා බෙහෙත් දිදී. Family එක DNR දුන්නාට ලංකාවේ නීතියෙන් එහෙම දෙයක් සම්මත නැති නම් අපිට care එකෙන් withdraw වෙන්න බෑ. පස්සේ නඩු දැම්මොත් family එකේ උන් මුලින් sign කරපු DNR උසාවියේ වලංගු වෙන්නේ නෑ. එක නිසා එහෙම ලෙඩ්ඩු දවසට ලක්ෂ දෙක තුනක වියදමින් තියාගෙන ඉඳලා infection එකක් ඇවිල්ලා මැරෙනකම් බලන් ඉන්නවා. එතකොට වෙන ලෙඩ්ඩුන්ට එන්න ICU ඇඳ block වෙනවා. ඔය ලෙඩ්ඩු කොහොමත් මැරෙන නිසා stats අදාල නෑනේ. මෙතන කතා කරන්නේ DNR නෙවෙයිනේ. Maternal Morbidity and Mortality එක ගැන. සමහර ලෙඩ තියෙනවා pregnancy එකක් ආවොත් එක දරා ගන්න බැරුව අම්මා මැරෙන. ඒවට life long contraception ලෝකේ කොහෙත් recommend කරන්නේ. Pregnant වුණත් terminate කරනවා. නැත්නම් ඊට කලින් අම්මා මැරෙනවා. එතකොට pregnancy එක Continue කරන්න කැමැති වුණත් නැතත් maternal resuscitation එකකදී peri mortem caesarian section එකක් කරලා බබාව එළියට ගන්නවා අම්මට CPR දෙන්න.
ඒ උනාට මේ කේස් එකේදී ගෑනි හරි.
ලෙඩාට preference තියෙන්න ඕන.
මැරෙන්න හරි Treatment එපා කියන්න පුළුවන් වෙන්න ඕන.
අර සලේට වගේ බලෙන් පෙති පොවන්න යන එක වැරදියි.
අපි තමයි දන්නේ, උඔලා ප්‍රශ්න අහන්නේ නැතුව මේක බීලා, වැක්සීන් එක ගහගෙන, ඇගේ කෑලි කපන්න හාන්සි වෙයන් කියන එක අවුල්.
"පින්සිද්ද වෙයි මේ අයිතීන් ගැන රටට කියන්න එපා" කියලා හෑලි ලියලා තියෙන දොස්තරලා තමයි මරු.![]()
සලේ පඛයට මැරෙන්න නොදී උබලගෙ මුලු ක්ලෑන් එකටම hkwnna තියාගෙන ඉන්න එකට රිදුනද
ඒව උගේ කැමැත්තට කරන්න බෑ, ඌ සැකකාරයෙක්. සාමාන්‍ය ලෙඩෙක් නෙවෙයි. අර @Kodiya97 කියල තියෙන්නෙ අන්න ඒකමයි මටත් කියන්න තියෙන්නෙ.
අනිත් එක preferences කරන්න ඕන ලංකාවෙ නීතිය ඇතුලෙනෙ. ඒ විදියට නීතිය වෙනස් කරන්න ඕන ඉස්සෙල්ලා එහෙනං. තැරි වේස හොරු, බෝම්බ ගහපු සලේ, රාජපක්ස්ලා වගේ ත්‍රස්තවාදියො බේරගන්න හෑලි නොගහ ඒව කරන්න කියලා ආණ්ඩුවට කියපන්.![]()