අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    182
    257
    63
    ඉන්දියාවෙ වෛද්‍ය විද්‍යාල Entrance Exam එකට එන්න විනාඩි 2ක් පරක්කු උන කෙල්ලෙක්ට එක්සෑම් එක ලියන්න දීලා නෑ.
    තාත්තා ඔලුව ගේට්ටුවෙ හප්පගන්නවා බැරිමතැන. පව් අහිංසක මිනිස්සු වගේ.

    දැන් ඉතිං වෙලාවනම් වෙලාව ගාගෙන එන්න එපා. එහෙම බැලුවනම් මම ඒලෙවල් ලියලත් හමාරයි. පිසික්ස් පේපර් එකට විනාඩි 12ක් පරක්කු වෙලා ගියෙ. හදිස්සි අවුල් වෙනවා මිනිස්සුන්ට.

    අර 12th fail film එකේ එහෙම පේනවනෙ ඉන්දියාවෙ තියන අසීමිත තරගෙ හින්දා විභාග වලට ලමයි මැරෙන මැරිල්ල. ඉතිං පරිපාලන සේවා එක්සෑම් එකකට එහෙමනම් වෛද්‍ය විද්‍යාල වලට සිලෙක්ට් වෙන එක්සෑම් එකට උන් කොච්චර මැරෙන්න ඇද්ද? 3 වෙනි ලෝකෙ කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා ඉතිං. හොද දියුණු රටක ඉපදුනානම් ආතල් එකේ ඉන්නවානෙ මුනුත් තමන් කැමති කාලෙක කැමති දෙයක් කිසිම තරගයක් නැතුව නිදහසේ ඉගෙනගෙන?

    https://www.facebook.com/share/v/17gi4Pacb9/
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,963
    4,185
    113
    පවු වැඩේ. ටෙක්නිකල් කෙස් එකක් හැබැයි.

    "ගේට්ටුවෙන් ඇතුළත් වෙන්න පුළුවන් වුණත් හඳුනාගැනීම සහතික කරන යන්ත්‍රය නියමිත වේලාවෙන් පසු අක්‍රීය වන නිසා විභාගය ලිවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ"
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,146
    113
    ඩොක්ටර් කෙනෙක් වෙන්න යනවා නම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න එපැයි. ඩොක්ටර්ගේ තත්පර 30ක ප්‍රමාදයකුත් ඇති ලෙඩෙක් මැරෙන්න
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    ඩොක්ටර් කෙනෙක් වෙන්න යනවා නම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න එපැයි. ඩොක්ටර්ගේ තත්පර 30ක ප්‍රමාදයකුත් ඇති ලෙඩෙක් මැරෙන්න

    Yako me podi lamayek

    Whatever the fault was, it was her fathers

    But then, we can’t blame children for the sins of their fathers

    Uba hithanawada me lamaya doctor kenek unoth punctual nathi wei kiyala? It’s just a fucking exam she haven’t even become a doctor yet

    Gon katha kiyanna epa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,580
    113
    ඕක කලින් මාසේ leak වෙලා ආපහු තියන්න වෙලා

    Tight security as Indian students resit medical exam after alleged paper leak​

    2 days ago
    https://www.bbc.com/news/articles/cwy0gjqv783o

    ‘Come back, my son’: Indian exam leak leaves trail of death, despair, anger​

    More than two million aspiring doctors took India’s NEET examination. However, the test was compromised and cancelled, leaving in its wake suicides, mourning families and shattered dreams.
    https://www.aljazeera.com/news/2026...exam-leak-leaves-trail-of-death-despair-anger


    මේ වගේ වෙලාවට ළමයින්ට සහනයක් දෙන්න ඕන. මොකද උන්ගේ ඔක්කොම හීන විනාශ වෙනවා නෙ.
    ඕක අපහු කරන්න පුළුවන
    ------ Post added on Jun 23, 2026 at 4:45 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,947
    113
    35
    Spain
    ඕක කලින් මාසේ leak වෙලා ආපහු තියන්න වෙලා

    Tight security as Indian students resit medical exam after alleged paper leak​

    2 days ago
    https://www.bbc.com/news/articles/cwy0gjqv783o

    ‘Come back, my son’: Indian exam leak leaves trail of death, despair, anger​

    More than two million aspiring doctors took India’s NEET examination. However, the test was compromised and cancelled, leaving in its wake suicides, mourning families and shattered dreams.
    https://www.aljazeera.com/news/2026...exam-leak-leaves-trail-of-death-despair-anger



    ඕක අපහු කරන්න පුළුවන
    ------ Post added on Jun 23, 2026 at 4:45 PM
    මේ අර ටෙලිග්‍රෑම් ලීක් එක නේද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මම දැක්කා තව වීඩියෝ එකක් කෙල්ලෙක්ගෙ අම්මා කෙනෙක් සිකුරුටිලට වදිනවා ඇතුලට දාන්න කියලා. ඒත් පරක්කුවෙලා ඇවිල්ලද කොහෙද 😟
     
    • Sad
    Reactions: Inigo Montoya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    පලවෙනි ලොකෙ කොරියාවෙත් ඕක තමා බන් තත්වෙ.
    ජපානෙත් එහෙමයි .
    ආසියාවෙ රටවල් වල සීන් ඔහොම තමා.
    දියුණු රටවල් වල නම් ඉපදුණා කියලා ඉතිං ඔය වගෙ තරඟ නම් නැහැ එත් එව්වයෙත් ඊට එහා කරදර තියෙනවා සිස්ටමැටිකලි .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,947
    113
    35
    Spain
    පලවෙනි ලොකෙ කොරියාවෙත් ඕක තමා බන් තත්වෙ.
    ජපානෙත් එහෙමයි .
    ආසියාවෙ රටවල් වල සීන් ඔහොම තමා.
    දියුණු රටවල් වල නම් ඉපදුණා කියලා ඉතිං ඔය වගෙ තරඟ නම් නැහැ එත් එව්වයෙත් ඊට එහා කරදර තියෙනවා සිස්ටමැටිකලි .
    ඇමෙරිකාවේ එහෙම ලොකු රිසල්ට් එකක් ගත්තත් නිර්දේශ කරලා ලියුමක් නැත්නම් විශ්වවිද්‍යාල වලට ගන්නේ නැහැ නේද? මන් ඔහොම කතාවක් අහල තියෙනවා.
     
    • Like
    Reactions: BruceWayne92

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,744
    6,967
    113
    Galaha
    විනාඩි 2ක් ඇති ලෙඩෙක් මැරෙන්නත් හැබැයි. පාඩමක් ඉගෙනගෙන ඊගාව පාර ලියයි. :yes:
     
    • Like
    Reactions: HKavinda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,863
    113
    විනාඩි 2ක් ඇති ලෙඩෙක් මැරෙන්නත් හැබැයි. පාඩමක් ඉගෙනගෙන ඊගාව පාර ලියයි. :yes:
    Okun enne ara kotchi wala ellila ne ban marenna onna menna
     
    • Like
    Reactions: SK29

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,580
    113
    මේ අර ටෙලිග්‍රෑම් ලීක් එක නේද?
    ඔව්

    Millions of hopeful medical students across India are resitting a crucial exam under unprecedented security, after the first paper was cancelled following allegations that the questions had been leaked.

    Nervous students were met with biometric identification checks, metal detectors, armoured patrols and frisking at exam centres on Sunday morning.
    Leaving nothing to chance this time, the Indian Air Force transported the new test papers to some regions, while police and paramilitary officers were deployed at the 5,440 exam centres across the country.
    The National Eligibility cum Entrance Test (Undergraduate), known as NEET-UG, is required for students to join medical colleges in India.
    Of the millions who take the exam every year, only a small percentage do well enough to secure a coveted college placement.
    Nearly 2.28 million candidates sat the exam on 3 May, having studied for months - in some cases years - for the notoriously difficult paper.

    The news that it had been scrapped was devastating for many students, and the scandal sparked widespread protests and demands for Education Minister Dharmendra Pradhan to resign.
    He did not, and told students before Sunday's exam: "Sit fearlessly, without worry, and you will definitely do well."

    The National Testing Agency (NTA) said every exam room, of which there were more than 95,000, had been fitted with security cameras, and that more than 1.3 million cameras in total had been installed.
    It added that 51,311 jammers were being used to block phone signals and electrical interference. Controversially, Telegram has been temporarily blocked until Monday, over concerns the messaging app could be used for cheating.
    Nearly 39,000 frisking staff had been employed across the country to check for any prohibited items, the NTA said, and there would be 40-50 security personnel stationed at every exam centre.

    It advised students to "ignore rumours and fake 'paper leak' messages circulating on social media", saying they were designed to "mislead and cause stress".


    India Today reported drones and dog squads had been deployed to keep an eye on the surrounding areas of some centres.

    It also said that strict dress codes were being enforced, including the banning of enclosed shoes, and that some women had been asked to remove their nose pins and wrist threads.

    Pictures from outside exam centres showed security personnel inspecting candidates' hair, and taking out their earrings.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,803
    2,813
    113
    හුගක් exam වල පටන් අරන් විනාඩි 30 වෙනකම් එන්න දෙනවා. ඒකනේ පැය භාගයක් යනකම් කාටවත් එලියට යන්න දෙන්නෙ නැත්තෙ.