සිරා කරපු කෙල්ලෙක් ට

SK29

Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113

    yakuu meke caption eka :lol:

    " කැගල්ල නගරයේ වෙසන මොහු නමින් කසුන් ආකශ් කුමාරසිංහ වන අතර මොහුගේ පියා නිල නොලත් මහේස්ත්‍රාත්වරයකු ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින අතර මොහු තම පියාගේ නිලය බාවිතා කරමින් මෙලෙස මෙම තරුණියට පහර දිමා අනුමත කල හැකිද????? #kegalle#kasunakash# justiceforher #JusticeForHer #kasunakash # "
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,409
    17,463
    113
    සිරා කරපු අයියලා ටිකට PR හම්බෙන්නයි යන්නේ 😂😅🙏

    තව පැය කිහිපයකින් සමස්ත ලංකා දායක සභා එකමුතුව මේ කෙල්ලගේ පැත්ත අරගෙන අරුන් සෙට් එකට අරිනවා ඇරිල්ලක් ජීවිත කාලයක් මතක තියෙන්න 😌

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    තමන් රැවටුන එකට ලැජ්ජාවට අරකිට ගහනව :ROFLMAO: 🤌


    උන් රැවටිලා කියලා පිලි අරගෙන හිටියනම් ඉවරයි නේ .
    ගහල හදන්න පුලුවන් ද ?? ගහන්නේ ඇයි ?
    ------ Post added on Jun 23, 2026 at 7:16 AM
    හදන්න කවුද බන් ගහන්නෙ? තරහටනෙ ගහන්නෙ.

    සිරා කරපු අයියලා ටිකට PR හම්බෙන්නයි යන්නේ 😂😅🙏

    තව පැය කිහිපයකින් සමස්ත ලංකා දායක සභා එකමුතුව මේ කෙල්ලගේ පැත්ත අරගෙන අරුන් සෙට් එකට අරිනවා ඇරිල්ලක් ජීවිත කාලයක් මතක තියෙන්න 😌


    විනාඩි 10 ක් බැනල දැනෙන්නෙවත් නැති පාරක් දෙකක් ගැහුවම පොලීසියේ අවධානයට ලු.
    මාස ගනන් අවුරුදු ගනන් කොල්ලො 4-5 කට බොරු කිය කිය රවට්ටල උන්ව use කරපු එකට මොකුත් නීතියක් නෑ.
    කැරි ලෝකයක් මේක.

    ------ Post added on Jun 23, 2026 at 2:38 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113
    අවුරුදු ගනන් කොල්ලො 4-5 කට බොරු කිය කිය රවට්ටල උන්ව use කරපු එකට මොකුත් නීතියක් නෑ.
    කැරි ලෝකයක් මේක.

    ------ Post added on Jun 23, 2026 at 2:38 PM
    ehema neethi nee ban pissuda :lol:

    legally bindwenadeyak nathnam mukuth krnna be
     
    • Sad
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,146
    4,070
    113
    තමන් රැවටුන එකට ලැජ්ජාවට අරකිට ගහනව :ROFLMAO: 🤌
    වේදනාව තමා නේ! ගහන ඒවා වෙනයි බඳින ඒවා වෙනයි. වැඩේ තියෙන්නේ හොඳ කොල්ලොන්ට බඩු සෙට් වෙනවා, බඩු කාරයොන්ට හොඳ කෙල්ලෝ සෙට් වෙනවා. සබ්ජෙක්ට් එක දැනුම අනුව තමා ඉතිං.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    වෙන එකෙක්ට ford එකක් තියෙනවනම් වටේම ඉන්න කෙල්ලෝ ටික අදිනවා
    එකට මුන් එක කෙල්ලෙක්ට රැවටිලා මදිවට video කරලා social media ත් දානවා
    මුන් තවත් නෝන්ඩි වෙලා පොලිසි ගානේ රස්සියාදු වෙන්නත් වෙයි
     
    • Like
    Reactions: windows_ubuntu

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    මේ වගේ වෙලාවකත් ඌ ඔහොම ඉන්නවා.කියන්නෙ නියමයිනෙ බන්. මටනම් එච්චර self control එකක් නෑ.
    Pissuda bung cheat karapu gaeniyek atha Alan bana kiyanna ,cheat kara kiyala dana gathanam bambu gaha ganin kiyala wena kellek ekka set wenna nathuwa ponayo wage kella gahana mun pirimi wenna bae ,lankawe population 52% wage female ,ekek giyoth thawa ona tharan kello inawa ,mun nam pirmi wenna bae
     
    • Like
    Reactions: Emarald

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    Pissuda bung cheat karapu gaeniyek atha Alan bana kiyanna ,cheat kara kiyala dana gathanam bambu gaha ganin kiyala wena kellek ekka set wenna nathuwa ponayo wage kella gahana mun pirimi wenna bae ,lankawe population 52% wage female ,ekek giyoth thawa ona tharan kello inawa ,mun nam pirmi wenna bae
    ඒක හරි, අතෑරලා දාල move වෙන්න ඕනෙ. ඒත් අපි දන්නේ නෑනෙ බන් මෙතන මොනවගේ දෙයක්ද වෙලා තියන්නේ, කොයි වගේ attachment එකක් තිබ්බද කියලා. ඒක නිසා මටනම් හිතෙන්නෙ එහෙම කියන්න බෑ. Female percentage එක කොච්චර උනත් අපිට කෙනෙක් හිතට සෙට් උනාම මාරම special, ඊට එහා ලෝකයක් නෑ වගේ අමුතුම track එකකට වැටෙනවා, මට ඒක තේරුම් කරන්න තේරෙන්නෙ නෑ.
    මුන් මෙතන හැසිරෙන විදියනම් matured නෑ, masculine නෑ. ඒක පිළිගන්නවා. ඒ වගේම කෙල්ලෙක් එක පාරක් උනත් තමන්ව රැවැට්ටුවානම් කට වහගෙන පාඩුවෙ පැත්තකට වෙන්නයි ඕනෙ තත්පරයක්වත් නාස්ති නොකර, once a cheater always a cheater.