මාස නවයක ළදරුවකු පුටුවක බැඳ පහරදුන් අයෙකු අත්අඩංගුවට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,311
    113
    මාස 9 ලමයින්ට ගහන මහා ජාතිය

    නිතර හැඬීම හේතුවෙන් කුපිත වී මාස නවයක් වයසැති බිළිඳු දැරියකගේ දෑත්, දෙපා සහ උදරය පුටුවක තබා තදින් ගැටගසා, කුඩ මිටකින් සහ දෑතින් අමානුෂික ලෙස පහර දුන් බව කියන පුද්ගලයකු ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිටකොටුව බැස්ටියන් මාවතේ පැරණි බස් නැවතුම්පොළේ අංක 21 දරන කඩ කාමරයක නවාතැන් ගෙන සිටි ලක්ෂිත තුෂාර ධනංජය පෙරේරා නමැති සැකකරුය. ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව පිටකොටුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි....

    https://www.gossiplankanews.com/2026/06/blog-post_830.html?m=1
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,110
    5,737

    අත්අඩංගුවට අරගෙනනෙ. අපි දැන් මොකක්ද කරන්න ඕනෙ ඉතින්? :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,331
    113
    35
    Spain
    කවුරු කලත් පොඩි දරුවෙක්ට එහෙම ගහන එක කුජීතයි. මහා ජාතිය සුළු ජාතිය කියල නැහැ උන් පහත් නිවට ජාතියක එකෙක්.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,118
    1,613
    113
    කුකුල් චමින්ද ඉන්න cell එකකට දැම්ම නම් හරි