ජනාධිපති අනුරටවත් නැති ආරක්ෂාවක් පාතාලේ හරක් කටාට🛑🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,736
    75,913
    113

    ඔය හුකන්නලා තුවක්කු එල්ලන් පඩ ගියර් දාගෙන හිටියට වැඩක් තියෙනවද බන්. දෙමටගොඩ සංජීව කාරයව ඇතුලටම ඇවිල්ලා මරලා ගියේ ඔහොම උන් ඉන්නකොට තමා. මොකක්හර් උන ගමන් "මොකද කරන්නෙ? මොකද උනෙ?" ගගා ඉන්නවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,522
    47,718
    113
    muta monawa hari unoth Jaatika Arakshawa left wenawa yako. Muwa aran aayuda balanna giya nam Tax sallith itiri.

    ඔය කියන විදිහට මූට ඩ්‍රෝන් ඵකකින් ගහන්නත් බැරි නෑ..මුන්ට දෙන අාරක්ෂාව දැක්කහම සිඟිති පාතාලේ උන් මුන් වගේ වෙන්න හීන මවනවා අැති..
     
    • Like
    Reactions: dinu09

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,091
    168,004
    113
    එකමත් එක රටක
    අරු විදියට එනව මූ විදියට එනව කියලා බොරු ඔත්තු දීල පොලිසියේ ගොඩක් උන් ඉන්න තැනට පොලිසියේම එකෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් තියල යයි . . 🥱
     
    • Like
    Reactions: dinu09

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,521
    1
    62,336
    113
    Mother Earth
    නිවුස් කියන එකත් අර හරක් කටා කිව්ව විදිහට කියනවා. උබ නේද මගේ පෑන ගත්තෙ කියලා. මම හිතුවා නිවුස් කියන වෙලාවෙ නිවුස් කියන අනිත් ගෑනි උගෙ පෑන අරන් කියලා. 🤷‍♂️