මේක දැක්කද සින්හලු? Phoenix

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,124
    4,487
    113
    ප්ලාස්ටික් බඩු ගැන කතා කරමු දැන්
    වට්ටන්නට බිම පෙරලන්නට පුළුවන්
    නමුත් බිඳින්නට නොහැකියි
    කන්නට බොන්නට පිඟන් කොප්පද.
    ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත

    පිනික්ස්..

    බාල්දි බේසම් වතුර බදුන් සහ
    කෑම බහාලන බාජන මනා
    විසිරි යන කෙස් කලබට ඔබගේ
    ලොකු පොඩි හැඩයෙන් පීරන පනා

    පිනික්ස්..

    අගය ලොකුයි මුදල පොඩියි
    ගේ දොර හැමතැන දසත පෙනෙන්නෙත්
    ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි

    පිනික්ස්....
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ප්ලාස්ටික් බදඩු ගැන කතා කරමු දැන්
    වට්ටන්නට පෙරලන්නට පුළුවන්
    නමුත් බිඳින්නට නොහැකියි
    කන්නට බොන්නට පිඟන් කොප්පද.
    ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත

    පිනික්ස්..

    බාල්දි බේසම් වතුර බදුන් සහ
    කෑම බහාලන බාජන මනා
    විසිරි යන කෙස් කලබට ඔබගේ
    ලොකු පොඩි හැඩයෙන් පීරන පනා

    පිනික්ස්..

    අගය ලොකුයි මුදල පොඩියි
    ගේ දොර හැමතැන දසත පෙනෙන්නෙත්
    ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි

    පිනික්ස්....
    ඔහොම ඇඩ් එකක් තිබ්බලු නෙහ්.

    මටනම් මතක නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්ලාස්ටික් බඩු ගැන කතා කරමු දැන්
    වට්ටන්නට බිම පෙරලන්නට පුළුවන්
    නමුත් බිඳින්නට නොහැකියි
    කන්නට බොන්නට පිඟන් කොප්පද.
    ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත

    පිනික්ස්..

    බාල්දි බේසම් වතුර බදුන් සහ
    කෑම බහාලන බාජන මනා
    විසිරි යන කෙස් කලබට ඔබගේ
    ලොකු පොඩි හැඩයෙන් පීරන පනා

    පිනික්ස්..

    අගය ලොකුයි මුදල පොඩියි
    ගේ දොර හැමතැන දසත පෙනෙන්නෙත්
    ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි

    පිනික්ස්....
    මාරු රැප් එක. අපි ඕක සින්දු මැද්දට දාලාත් කිව්වා කාලයක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    අපේ රනතුංග ෆැමිලි තමයි . ටැක්ස් ගෙවපල්ලා.