අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් දැනුම්දීමක් සිදු කර ඇත.
එනම් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ පමණක් අද (23) සිට ලබාගත හැකි බවටයි.
එමෙන්ම එම මණ්ඩලය නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රතිලාභය පවුල් 270,025 දෙනෙකුට හිමිවන බවයි.
එබැවින් රුපියල් තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක් අද (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරනු ඇති බව සඳහන්.
රුපියල් බිලියන තුනක් - මාසෙ දෙවන කොටසට විතරයි හොදේ
Meanwhile
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කමිටු රැස්වීමකදී මෙම අනුමැතිය ලබා දී ඇත.
2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කිරීමේදී, නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා ඔස්සේ සපයන සේවා සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ අතර, දේශීය හා විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් අතර තවදුරටත් යම් බදු අසමානතාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ මෙම බදු ක්‍රමවේදය ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල ක්‍රියාත්මක ආකෘතිවලට සමාන බවයි.
වැට් ලියාපදිංචිය සඳහා අදාළ පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 15 සිට රුපියල් මිලියන 9 දක්වා අඩු කිරීම හේතුවෙන් අලුතින් ව්‍යාපාර 10,000ක් පමණ වැට් බදු පද්ධතියට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට POS යන්ත්‍ර ලබා ගැනීම සඳහා අමතර වියදම් දැරීමට සිදුවීම සහ නීති උල්ලංඝනය කිරීම් සඳහා දඩ මුදල් රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීම පිළිබඳවද කාරක සභාව අවධානය යොමු කළේය.
එහිදී කුඩා ව්‍යාපාරිකයන්ට දඩ නියම කිරීම වෙනුවට නව බදු ක්‍රමයට අනුවර්තනය වීමට සහාය ලබාදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කෙරුණු අතර, POS යන්ත්‍ර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සහන ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසු ඊට අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට පෙර නැවත වරක් COPF අනුමැතිය ලබාගත යුතුය.
මේ අතර, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ ගැසට් නිවේදන දෙකකටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
ඉන් එක් ගැසට් නිවේදනයක් මඟින් බඩ ඉරිඟු බද්ද රුපියල් 25 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් කුකුල් මස් සහ බිත්තර මිල කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
තවද, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ අදාළ රෙගුලාසි සඳහා ද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
එනම් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ පමණක් අද (23) සිට ලබාගත හැකි බවටයි.
එමෙන්ම එම මණ්ඩලය නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රතිලාභය පවුල් 270,025 දෙනෙකුට හිමිවන බවයි.
එබැවින් රුපියල් තුන් බිලියන දෙසිය අසූහත් මිලියන එකසිය හැට තුන්දහස් හත්සිය පනහක් අද (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරනු ඇති බව සඳහන්.
රුපියල් බිලියන තුනක් - මාසෙ දෙවන කොටසට විතරයි හොදේ
Meanwhile
වැට් බදු දැල අලුත් වෙයි- ව්‍යාපාර 10,000ක් අමාරුවේ නීති කැඩුවොත් ලක්ෂ 10ක දඩ
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පතට ඇතැම් කොන්දේසිවලට යටත්ව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කමිටු රැස්වීමකදී මෙම අනුමැතිය ලබා දී ඇත.