ඇයි මේ සිංගලු baw කාර් ඉක්මනටම විකුණන්න දාලා?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    mata tiyenneth 2025 Hyundai ekak :P
    කොරියන් වාහන වල පට්ට හයිප් එකක් ආවා මෑත කාලේ
    ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් මචං
    උණ්ගේ ලුක් එක, ෆීචස් පට්ට අහ්. මේ චීනච්චට්ටි ටික ආවේ නැත්නම් උන් සුපිරි ගේමක් ගහනවා ලෝකේම
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    mewa genna dunna aunta nadu danna one . Ishara + jeppo .
    social media wala dapu auntath nadu danna one.un gihilla perodua ativa gannawa.
    laksa 58k lease gewala paw minissu .

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,289
    113
    33
    Kalutara
    මේකේ අයිතිකාරය මම දන්නවා කේස් එක bmw කියලා හිතල අරන් තියෙන්නේ . ටික දවසකින් තේරිලා bmw නෙමේ කියලා .

    මම ත්‍රෙඩ් එක ක්ලික් කලෙත් මොකද මුන් පෝලිමට BMW විකුනන්නේ කියල දැකලා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,263
    4,082
    113
    AKD reversed the Gear 😁🤭
    VAT akulagena gihin

    Finance ministry eke Thoththa Babala nisa Anura th Riverse.
    Tax nodanna ewun VAT hadalalu 😂
     
    Last edited:

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,035
    1,376
    113
    mata tiyenneth 2025 Hyundai ekak :P
    ඔව් තව 💯හොදයි බාන්. අරව ඇවිල්ලා අඩුම තරමේ හදන රටේ ඉන්න ගොන් චීනෙක් වත් හොඳක් කියන්නේ නැහැ නේ බාන්. චීන ewwoth අඩුකුලෙට දාපු වාහන බ්‍රෑන්ඩ් එකක්. අපේ මෝඩ hknnla අන්දලා රෙද්ද අස්සේ ගැහුවා.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,395
    4,276
    113
    Gampaha
    සොරී ඉතිං .
    ගේ ඇතුලේ ඉන්න ඔයාට එලියෙ ලෝකය ගැන කියා දෙන්න මට බෑ.

    ගිහිල්ලා බලන්න ඉස්පිරිතාලෙ කාර් පාක් වල . මට ෆොටෝ දාන්න බෑ . , ඒ මිනිස්සුන්ට පුලුවන් විදිහට කරන්න දෙයක් හෑල්ලු වෙනවා. ගිහිල්ලා බලන්න .
    umba wage moda meeharakek hutto 😭😭 bawwek gannawada ban mongalaya

    umbata mennna mekai une

    Pavu wade ithin.
    Oya vaahane ganna godak unge ithin paramparawatama mulinma roda 4k ganne oken thamai.
    Hoda de naraka de therum karala denna tharam kenek naha.
    Melo ballek nodanna brands aran revila inne.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,349
    113
    umba wage moda meeharakek hutto 😭😭 bawwek gannawada ban mongalaya

    umbata mennna mekai une
    මනුස්සයෙක් දෙයක් කිව්වම කුණුහරුප කියන්නෙ පිස්සො.

    කියලා තියන දේ තේරුම් ගන්න බෑ ඔහේ කියවනවා.

    ඔයාගේ හිතේ තියන දේ කෑගහලා කිව්වා කියලා කවුරුත් ප්‍රශන්සා කරන්නෙ නෑ. මිනිස්සුන්ට ඔයාව අප්‍රසන්න වෙනවා විතරයි .

    ඔයා ඔලුවෙන් හිටගෙන මොඩ කතා කිව්වා කියලා මෙතන ඉන්න කවුරුත් ඔයාව ගනන් ගන්නෙ නෑ.

    BAW වාහනේ හොද නරක ගැන කතා කලේ නෑනේ මම මම කිව්වෙ පේන්න තියන රිඅලිටි එක. ඔයා කුණුහරුප කියලා පෙන්නලා දුන්නා ඔයාගෙ තත්ත්වය . හිත රිද්දා ගන්න එපා අනුන්ගෙ වාහනයක් නිසා. හොද හුස්මක් අරගෙන තේරුම් යනකල්ම මේක කියවන්න .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    mewa genna dunna aunta nadu danna one . Ishara + jeppo .
    social media wala dapu auntath nadu danna one.un gihilla perodua ativa gannawa.
    laksa 58k lease gewala paw minissu .


    මේකෙන් අහිංසකයෝ බර ගානකට ඇරියා නේද
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    මට කාර් එකක්නම් නෑ, ඒත් මම ගන්නවනම් ගන්නෙ Toyota, Mitsubishi, Honda, Mazda, Audi, BMW ඔය වගේ brand වලින් විතරයි. අනිත් නම් සෙට් නෑ මට, හේතුවකුත් නෑ. හරියට phone එකක් ගන්න ඕනෙ උනාම, කවුරුහරි ඇහුවම ඔලුවට එන්නෙ Samsung, Apple විතරක් වගේ. 🤷🏻‍♂️
    මටත් bick එකක්වත් නෑ. මට නම් සෙට් Bugatti විතරයි බන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,526
    11,126
    113
    Nissan මට අමතක උනා බන්.
    Anyway, අතාරින්න එපා මචන් try කරමු 😍
    Carina eka toyota neda? lassanai eka habai.

    මිලියන 5-10 brand new චාටර් brand වාහන ගන්නෙ නැතුව, 2005-2015 හොන්ඩ japaneseඑකක් අරන් (3-4 millions වගේ), තව 1 millions දාල ඔක්කොම ලෙඩ හදලා (if there are) ලස්සනට පාවිච්චි කරන්න පුලුවන්, ඇයි බ්‍රැන්ඩ් නිව් ම යන්නෙ charter brands ekka?
    ------ Post added on Jun 24, 2026 at 7:53 AM
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,395
    4,276
    113
    Gampaha
    මනුස්සයෙක් දෙයක් කිව්වම කුණුහරුප කියන්නෙ පිස්සො.

    කියලා තියන දේ තේරුම් ගන්න බෑ ඔහේ කියවනවා.

    ඔයාගේ හිතේ තියන දේ කෑගහලා කිව්වා කියලා කවුරුත් ප්‍රශන්සා කරන්නෙ නෑ. මිනිස්සුන්ට ඔයාව අප්‍රසන්න වෙනවා විතරයි .

    ඔයා ඔලුවෙන් හිටගෙන මොඩ කතා කිව්වා කියලා මෙතන ඉන්න කවුරුත් ඔයාව ගනන් ගන්නෙ නෑ.

    BAW වාහනේ හොද නරක ගැන කතා කලේ නෑනේ මම මම කිව්වෙ පේන්න තියන රිඅලිටි එක. ඔයා කුණුහරුප කියලා පෙන්නලා දුන්නා ඔයාගෙ තත්ත්වය . හිත රිද්දා ගන්න එපා අනුන්ගෙ වාහනයක් නිසා. හොද හුස්මක් අරගෙන තේරුම් යනකල්ම මේක කියවන්න .
    ehema krnna oni ponnayo nattan browns eken karana pake campaigns walata thopi wage meehrak ahu wenw