ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,614
    6,682
    113
    Galaha
    අපේ රටට හරි සැලැස්මක් නෑ. චීනේ වගේ රටක් දිහාවත් බලල ලංකාව රට පාලනේ වෙන්න ඕන සිස්ටම් එකක් හැදුවනම් හරි. රටේ මාෆියා ගොඩක් තියෙනව ඒව නැති කරානම් මේ රට තව දියුනුවෙයි. රජය විසින් රටේ මිනිස්සුම හූරගෙන කාල රජයේ පාඩු පියවගන්න එක නතර කරන්න ඕන.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,221
    113
    නුවර
    Tax policies - tax policies simple wenna one. podi minihage idala tax walata ahuwenna one. job karana unui, hariyata businuss karana unui witarai dan ahu wenne.
    Fines - Fines madi. pocket ekata danenna fines wadinne nattam asian country wala minissunta hadanna ba. traffic fines ehemath hodatama madi. beela drive karana unta min 500,000k wath gahanna one
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    Public Transport, Digitalization, Highway Network, TAX system , state owned enterprises (Loss making ones should be privatized)
     
    • Like
    Reactions: NRTG

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    332
    332
    63
    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?

    hema dema wage change wenna one

    1. Education system gena minissu hithana widiya
    2. Healthcare operate wena widiya
    3. State owned entities gena minissu hithana widiya
    4. Requirement of Insurance and Pension gena hithana widiya
    5. Political parties walata gethi wela inne nethuwa country ekata e mohothe ona mokadda kiyana eka - meka nam den hedila thiyenne. hebei namal oluwa ussanawa kiyanne thama harak innawa kiyana eka
     
    • Like
    Reactions: NRTG

    Similar threads