ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?
Pundit Well-known member Oct 18, 2022 413 413 63 Jun 24, 2026 #1 ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ? Reactions: NRTG and Inigo Montoya
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,975 11,708 113 Jun 24, 2026 #2 බහු පක්ශ චන්ද ක්රමය Reactions: cstasy, RealityOfX, Yudewwa and 4 others
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,801 113 Jun 24, 2026 #3 අඩු IQ ජනගහනය Reactions: Hapuwa, Yudewwa, NRTG and 3 others
Inigo Montoya Well-known member Nov 15, 2025 7,526 14,557 113 35 Spain Jun 24, 2026 #4 SHEHAN_GIWANTHA said: බහු පක්ශ චන්ද ක්රමය Click to expand... ඇයි බන් ඒ? ඕක වෙනස් කලොත් මේකේ තේරෙන උන් පිස්සු කෙලීවී හිතේ හැටියට Reactions: Amith0424 and NRTG
SHEHAN_GIWANTHA said: බහු පක්ශ චන්ද ක්රමය Click to expand... ඇයි බන් ඒ? ඕක වෙනස් කලොත් මේකේ තේරෙන උන් පිස්සු කෙලීවී හිතේ හැටියට
fromhome89 Well-known member Apr 11, 2018 1,002 1,461 113 https://dilshan.net/services/ dilshan.net Jun 24, 2026 #5 හැම කිලෝමීටර් 1කටම වරක් පාසලක් Reactions: NRTG
max_pain Well-known member Jul 5, 2025 4,408 8,522 113 Galaha Jun 24, 2026 #6 අපේ රටට හරි සැලැස්මක් නෑ. චීනේ වගේ රටක් දිහාවත් බලල ලංකාව රට පාලනේ වෙන්න ඕන සිස්ටම් එකක් හැදුවනම් හරි. රටේ මාෆියා ගොඩක් තියෙනව ඒව නැති කරානම් මේ රට තව දියුනුවෙයි. රජය විසින් රටේ මිනිස්සුම හූරගෙන කාල රජයේ පාඩු පියවගන්න එක නතර කරන්න ඕන. Reactions: SK29, pc kush, Lionzzz and 1 other person
අපේ රටට හරි සැලැස්මක් නෑ. චීනේ වගේ රටක් දිහාවත් බලල ලංකාව රට පාලනේ වෙන්න ඕන සිස්ටම් එකක් හැදුවනම් හරි. රටේ මාෆියා ගොඩක් තියෙනව ඒව නැති කරානම් මේ රට තව දියුනුවෙයි. රජය විසින් රටේ මිනිස්සුම හූරගෙන කාල රජයේ පාඩු පියවගන්න එක නතර කරන්න ඕන.
D Darklord99 Junior member Feb 16, 2022 54 73 18 Jun 24, 2026 #7 Tax policies, Macro Economic policies and Welfare policies Reactions: max_pain, SK29, CohenLenstra and 3 others
infernocus Well-known member Jul 8, 2025 3,293 6,917 113 Jun 24, 2026 #8 ඇයි අහන්නෙ කිවුවොත් ටක් ගාල වෙනස් කරලා දෙන්න පුලුවන්ද Reactions: max_pain, NRTG and Honey Bunch
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,692 11,484 113 හඳට කිට්ටුව Jun 24, 2026 #9 Bayyange Mole Reactions: NRTG
jasz Well-known member Sep 29, 2007 8,984 1,247 113 නුවර Jun 24, 2026 #10 Tax policies - tax policies simple wenna one. podi minihage idala tax walata ahuwenna one. job karana unui, hariyata businuss karana unui witarai dan ahu wenne. Fines - Fines madi. pocket ekata danenna fines wadinne nattam asian country wala minissunta hadanna ba. traffic fines ehemath hodatama madi. beela drive karana unta min 500,000k wath gahanna one Reactions: max_pain, SK29, hariuda and 2 others
Tax policies - tax policies simple wenna one. podi minihage idala tax walata ahuwenna one. job karana unui, hariyata businuss karana unui witarai dan ahu wenne. Fines - Fines madi. pocket ekata danenna fines wadinne nattam asian country wala minissunta hadanna ba. traffic fines ehemath hodatama madi. beela drive karana unta min 500,000k wath gahanna one
Jihadi john Well-known member Aug 22, 2024 4,339 8,495 113 Jun 24, 2026 #11 මස් සහ කිරි අඩුවට දීපන් . ඌරු මස් කිලෝ එක 5000 යි Reactions: vidura99, nalin0001, pramodh87 and 2 others
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,412 5,768 113 Jun 24, 2026 #12 only one: people Reactions: CohenLenstra and NRTG
todd2231048 Well-known member Apr 28, 2008 12,772 16,997 113 Jun 24, 2026 #13 එලකිරියේ ඇඩ්මින් කම Reactions: SK29 and NRTG
bokaRaj Well-known member Dec 4, 2008 3,332 7,229 113 Jun 24, 2026 #14 Education system Reactions: NRTG
KSPathirana Well-known member Apr 22, 2015 7,930 10,174 113 Jun 24, 2026 #15 මිනිස්සු Reactions: NRTG
P Peace for All Well-known member Mar 10, 2024 3,005 2,143 113 Jun 24, 2026 #16 As a starter, why SL is not at the level of some of the African and Latin American countries..? Reactions: CohenLenstra and NRTG
y2j2 Well-known member Aug 4, 2006 2,180 495 83 EaRtH Jun 24, 2026 #17 Public Transport, Digitalization, Highway Network, TAX system , state owned enterprises (Loss making ones should be privatized) Reactions: NRTG
Public Transport, Digitalization, Highway Network, TAX system , state owned enterprises (Loss making ones should be privatized)
Honey Bunch Well-known member Nov 24, 2018 17,321 26,851 113 Kandy Jun 24, 2026 #18 Naughtykolla48 said: Bayyange Mole Click to expand... Once a bayya, always a bayya. The only good bayya is a dead bayya. Reactions: NRTG and Naughtykolla48
Naughtykolla48 said: Bayyange Mole Click to expand... Once a bayya, always a bayya. The only good bayya is a dead bayya.
NRTG Well-known member Oct 19, 2019 41,105 198,610 113 Colombo, Sri Lanka Jun 24, 2026 #19 ආහාර සුරක්ෂිතභාවය Reactions: UbeThaththa
KarolisAppu Well-known member Nov 25, 2025 505 496 63 Jun 24, 2026 #20 Pundit said: ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ? Click to expand... hema dema wage change wenna one 1. Education system gena minissu hithana widiya 2. Healthcare operate wena widiya 3. State owned entities gena minissu hithana widiya 4. Requirement of Insurance and Pension gena hithana widiya 5. Political parties walata gethi wela inne nethuwa country ekata e mohothe ona mokadda kiyana eka - meka nam den hedila thiyenne. hebei namal oluwa ussanawa kiyanne thama harak innawa kiyana eka Reactions: NRTG
Pundit said: ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ? Click to expand... hema dema wage change wenna one 1. Education system gena minissu hithana widiya 2. Healthcare operate wena widiya 3. State owned entities gena minissu hithana widiya 4. Requirement of Insurance and Pension gena hithana widiya 5. Political parties walata gethi wela inne nethuwa country ekata e mohothe ona mokadda kiyana eka - meka nam den hedila thiyenne. hebei namal oluwa ussanawa kiyanne thama harak innawa kiyana eka