ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?
Pundit Well-known member Oct 18, 2022 301 268 63 Jun 24, 2026 #1 ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ? Reactions: NRTG and Inigo Montoya
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,941 11,672 113 Jun 24, 2026 #2 බහු පක්ශ චන්ද ක්රමය Reactions: cstasy, RealityOfX, Yudewwa and 4 others
ozykolla Well-known member Jun 20, 2022 9,670 16,401 113 Jun 24, 2026 #3 අඩු IQ ජනගහනය Reactions: Hapuwa, Yudewwa, NRTG and 3 others
Inigo Montoya Well-known member Nov 15, 2025 6,831 13,176 113 35 Spain Jun 24, 2026 #4 SHEHAN_GIWANTHA said: බහු පක්ශ චන්ද ක්රමය Click to expand... ඇයි බන් ඒ? ඕක වෙනස් කලොත් මේකේ තේරෙන උන් පිස්සු කෙලීවී හිතේ හැටියට Reactions: Amith0424 and NRTG
SHEHAN_GIWANTHA said: බහු පක්ශ චන්ද ක්රමය Click to expand... ඇයි බන් ඒ? ඕක වෙනස් කලොත් මේකේ තේරෙන උන් පිස්සු කෙලීවී හිතේ හැටියට
fromhome89 Well-known member Apr 11, 2018 1,002 1,459 113 https://dilshan.net/services/ dilshan.net Jun 24, 2026 #5 හැම කිලෝමීටර් 1කටම වරක් පාසලක් Reactions: NRTG
max_pain Well-known member Jul 5, 2025 4,179 7,973 113 Galaha Jun 24, 2026 #6 අපේ රටට හරි සැලැස්මක් නෑ. චීනේ වගේ රටක් දිහාවත් බලල ලංකාව රට පාලනේ වෙන්න ඕන සිස්ටම් එකක් හැදුවනම් හරි. රටේ මාෆියා ගොඩක් තියෙනව ඒව නැති කරානම් මේ රට තව දියුනුවෙයි. රජය විසින් රටේ මිනිස්සුම හූරගෙන කාල රජයේ පාඩු පියවගන්න එක නතර කරන්න ඕන. Reactions: SK29, pc kush, Lionzzz and 1 other person
අපේ රටට හරි සැලැස්මක් නෑ. චීනේ වගේ රටක් දිහාවත් බලල ලංකාව රට පාලනේ වෙන්න ඕන සිස්ටම් එකක් හැදුවනම් හරි. රටේ මාෆියා ගොඩක් තියෙනව ඒව නැති කරානම් මේ රට තව දියුනුවෙයි. රජය විසින් රටේ මිනිස්සුම හූරගෙන කාල රජයේ පාඩු පියවගන්න එක නතර කරන්න ඕන.
D Darklord99 Junior member Feb 16, 2022 54 73 18 Jun 24, 2026 #7 Tax policies, Macro Economic policies and Welfare policies Reactions: max_pain, SK29, CohenLenstra and 3 others
infernocus Well-known member Jul 8, 2025 3,252 6,837 113 Jun 24, 2026 #8 ඇයි අහන්නෙ කිවුවොත් ටක් ගාල වෙනස් කරලා දෙන්න පුලුවන්ද Reactions: max_pain, NRTG and Honey Bunch
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,588 11,333 113 හඳට කිට්ටුව Jun 24, 2026 #9 Bayyange Mole Reactions: NRTG
jasz Well-known member Sep 29, 2007 8,966 1,226 113 නුවර Jun 24, 2026 #10 Tax policies - tax policies simple wenna one. podi minihage idala tax walata ahuwenna one. job karana unui, hariyata businuss karana unui witarai dan ahu wenne. Fines - Fines madi. pocket ekata danenna fines wadinne nattam asian country wala minissunta hadanna ba. traffic fines ehemath hodatama madi. beela drive karana unta min 500,000k wath gahanna one Reactions: max_pain, SK29, hariuda and 2 others
Tax policies - tax policies simple wenna one. podi minihage idala tax walata ahuwenna one. job karana unui, hariyata businuss karana unui witarai dan ahu wenne. Fines - Fines madi. pocket ekata danenna fines wadinne nattam asian country wala minissunta hadanna ba. traffic fines ehemath hodatama madi. beela drive karana unta min 500,000k wath gahanna one
Jihadi john Well-known member Aug 22, 2024 4,081 8,180 113 Jun 24, 2026 #11 මස් සහ කිරි අඩුවට දීපන් . ඌරු මස් කිලෝ එක 5000 යි Reactions: vidura99, nalin0001, pramodh87 and 2 others
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,388 5,744 113 Jun 24, 2026 #12 only one: people Reactions: CohenLenstra and NRTG
todd2231048 Well-known member Apr 28, 2008 12,665 16,882 113 Jun 24, 2026 #13 එලකිරියේ ඇඩ්මින් කම Reactions: SK29 and NRTG
bokaRaj Well-known member Dec 4, 2008 3,318 7,218 113 Jun 24, 2026 #14 Education system Reactions: NRTG
P Peace for All Well-known member Mar 10, 2024 2,903 2,031 113 Jun 24, 2026 #16 As a starter, why SL is not at the level of some of the African and Latin American countries..? Reactions: CohenLenstra and NRTG
y2j2 Well-known member Aug 4, 2006 2,179 495 83 EaRtH Jun 24, 2026 #17 Public Transport, Digitalization, Highway Network, TAX system , state owned enterprises (Loss making ones should be privatized) Reactions: NRTG
Public Transport, Digitalization, Highway Network, TAX system , state owned enterprises (Loss making ones should be privatized)
Honey Bunch Well-known member Nov 24, 2018 17,256 26,714 113 Kandy Jun 24, 2026 #18 Naughtykolla48 said: Bayyange Mole Click to expand... Once a bayya, always a bayya. The only good bayya is a dead bayya. Reactions: NRTG and Naughtykolla48
Naughtykolla48 said: Bayyange Mole Click to expand... Once a bayya, always a bayya. The only good bayya is a dead bayya.
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jun 24, 2026 #19 ආහාර සුරක්ෂිතභාවය Reactions: UbeThaththa
KarolisAppu Well-known member Nov 25, 2025 455 462 63 Jun 24, 2026 #20 Pundit said: ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ? Click to expand... hema dema wage change wenna one 1. Education system gena minissu hithana widiya 2. Healthcare operate wena widiya 3. State owned entities gena minissu hithana widiya 4. Requirement of Insurance and Pension gena hithana widiya 5. Political parties walata gethi wela inne nethuwa country ekata e mohothe ona mokadda kiyana eka - meka nam den hedila thiyenne. hebei namal oluwa ussanawa kiyanne thama harak innawa kiyana eka Reactions: NRTG
Pundit said: ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ? Click to expand... hema dema wage change wenna one 1. Education system gena minissu hithana widiya 2. Healthcare operate wena widiya 3. State owned entities gena minissu hithana widiya 4. Requirement of Insurance and Pension gena hithana widiya 5. Political parties walata gethi wela inne nethuwa country ekata e mohothe ona mokadda kiyana eka - meka nam den hedila thiyenne. hebei namal oluwa ussanawa kiyanne thama harak innawa kiyana eka