Sampath visa LECO බුල්

pra52

Active member
  • Nov 24, 2007
    750
    172
    43
    මචං,

    මම sampath vishwa එකෙන් ගෙදර LECO bill එක ගෙවන්නේ අවුරුදු ගානක් තිස්සෙ. කිසි අවුලක් නැතුව.
    අද එනවා ගෙදරට disconnect කරන්න, arrears 2 months කියලා. මම same LECO AC එකට regular payment කරේ bung, කිසි gap එකක් නැතුව. Vishw payment recipts සේරම එකතු කරගත්ත මම කොහොමද මේක dispute කරන්නේ. ගිහිල්ල කතා කරන්න වෙයි නෙ.
     

    pra52

    Active member
  • Nov 24, 2007
    750
    172
    43
    නෑනේ bung.
    බලන්න ඕනේ. හැබැයි මම LECO online account එකක් හදලා register වේල නෑ. එහෙම කරගත්ත නම් මට payment එක apply වෙන එක බලා ගන්න පුළුවන් නෙ. ..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,076
    15,584
    113
    Ubata LECO eken messages enne nadda payment received kiyala ?
    CEB eken nam enawa either you paid from their app or from bank app.
     
    • Like
    Reactions: Mugen