Blast (2026) - පට්ටම Action එකක්.. Web Copies ඇවිල්ලා! 💥

cinemx.lk

Member
Jun 22, 2026
6
13
3
blast-2026-sinhala-subtitles-1.avif

Blast (2026) - Action බලන්න ආස අයට සුපිරිම ෆිල්ම් එකක්! 💥🔥

එළකිරි වාසීන්ට කොහොමද ඉතින්?

ඔන්න අද උදේ පාන්දරම පට්ටම දෙමළ ෆිල්ම් එකක Web Copies රිලීස් වුණා. ෆිල්ම් එක තමයි Blast (2026). Action බලන්න කැමති අයට නම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්.

Cast එක: Action King Arjun, Abhirami, Preity Mukhundhan
Director: Subash K Raj

මොකක්ද මේකේ විශේෂත්වය?
මේක නිකන්ම නිකන් ගහමරාගන්න ෆිල්ම් එකක් නෙවෙයි. තාත්තයි දුවයි (අර්ජුන් සහ ප්‍රීති) අතර තියෙන බැඳීම වටා තමයි කතාව යන්නේ. මේ පවුලම Karate දන්න අය. අර්ජුන් තමන්ගේ දුවට හැමවෙලේම කියන්නේ "කවුරුහරි ගැහුවොත්, පෙරළා පහර දෙන්න" කියලයි. ඒ වගේම අම්මට ඉන්න Abhirami ත් සුපිරි කරාටේ ෆයිටර් කෙනෙක්. ෆිල්ම් එකේ විනාඩි 5න් 5ට වගේ සුපිරිම Action කෑලි තියෙනවා. කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

සමහර තැන්වලදී දුවගේ චරිතය කරන ප්‍රීති තමයි සාමාන්‍යයෙන් දෙමළ ෆිල්ම් එකක වීරයා කරන දේවල් කරන්නේ. ඒකත් මාරම ෆ්‍රෙශ් අත්දැකීමක්.

කොහෙන්ද බලන්නේ? 👀
දැන් පැය කිහිපයකට කලින් තමයි Web පිටපත් අන්තර්ජාලයට ආවේ. පහළ ලින්ක් එකෙන් ගිහින් සිංහල උපසිරැසි එක්කම ෆිල්ම් එක බාගන්න පුළුවන්.


ෆිල්ම් එක බලපු අය ඉන්නවා නම් අදහස් පල්ලෙහායින් කොටාගෙන යමු. Action ෆෑන්ස්ලා නම් මේක මිස් කරගන්න එපා! 🍿🎥
 
  • Like
Reactions: Reincarnator