කෝච්චියට බෙල්ල තියලා 😲 🫨 🫢 😮

$onny

Well-known member
  • May 21, 2012
    3,219
    4,023
    113
    එත් මේක මූ ගිනි තියල නම් ඉන්ෂුවරන්ස් ලැබෙන්නේ නැහැ. කබලෙන් ලිපට වැටුන වගේ වෙන්නේ.
    ow. mu nam meke owner mu gini thibboth denne ne.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    920
    1
    1,883
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔය අර ටුක් එකට ගිනි තියලා කෝච්චිය ට බෙල්ල තියන එකනේ

    Na, me wena 1k.

    ජෙපි අර්තකතනය අනුව ඒ සිදුවීම මෙසේය:

    "කිසියම් හේතුවක් මත ත්‍රීරෝද රථය ගිනිබත් වෙද්දී එය නිවීම සඳහා ජලය රැගෙන ඒමට දුම්රිය මාර්ගය හරහා දිවයාමේදී අනපේක්ෂිත ලෙස දුම්රියේ ගැටුණේය"
     
    • Haha
    Reactions: charitha2011

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,752
    9,844
    113
    😔 ඒ මනුස්සයා කොච්චර මානසිකව වැටිලා ඉන්න ඇතිද.

    මේ දවස් ටිකේම මැරෙන, මරන, මරපු ඔය මගුල්මයි තියෙන්නෙ. මාසයක්වත් කිසිම social media එකක්වත් පාවිච්චි නොකර මේකටත් එන්නෙ නැතුව හිටියනම් හොඳයි වගේ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,419
    2,757
    113
    Surprised he survived the 2020s era
    I am not sure if this particular incident is related to economic issues. But the 2022 crisis was sudden shock and everyone was on the same boat, together they released their stress with riots and aragalaya. But now it's different. Now it's a slow grind but extremely painful in the longterm for those who are unable to adapt to the new economic reality. No pressure release valve, no scapegoat, but the harsh reality.
     
    • Like
    Reactions: fdk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,509
    4,361
    113
    UNP PP SLFP all said lies in history true,
    but if a government says 1000% lies and promises given are almost broken and Smells absolutely low cast, then bottom line in the society like poor and Middle class falls into miserable Chaos ,this, triggers suicide status🥴
     
    Last edited: