එප්ස්ටීන්-ඉරාන යුද්ධයේ නිල ජයග්‍රාහකයා Wikipedia ප්‍රකාශයට පත් කරයි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,418
    8,561
    113
    high IQ එලකිරියන්ලා තම මේක අනලයිස් කරනවා වගේ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    ඉරාන් දින්නා වගෙ තමයි

    ට්‍රම්ප් සීයා සැන්ක්ශන් අයින් කරා තෙල් වලට,
    කොලෙක ලියලා දුන්නා ලස්සනට ඔක්කොම..

    කොහෙවත් ඉදපු, ගල්ෆ් රටවල් ටික ටොකු කෑවා අන්තීමේදි! :ROFLMAO: :sorry:

    U.S. issues sweeping Iran oil sanctions waivers, unlocking billions in revenue for Tehran​

    https://www.cnbc.com/2026/06/23/us-iran-oil-sanction-relief-strait-of-hormuz-peace-deal-.html

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,406
    13,993
    113
    මේවා අවුරුදු 3000කට කලින් යෙහෝවා පොරොන්දු වෙච්ච ඒවා අපිට මුකුත් කියන්න බෑ ඒ නිසා (2)