වෙනිසියුලාවෙලු..😱

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ඔක හදපු ekaa පකෙ එකෙක්. මියුසික් එක. ත්‍රාසජනක කරන්නද? මුරුක්කු පැකට් එකක් කකා බලන්නද? ලන්කාවෙ හෙල ටීවී එකෙ ඇඟිලි සලකුන වගෙ. රස කර කර බලන්න. පකෙ හැත්ත
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,993
    6,905
    113
    Nawala
    ඇග හිරිවටෙනවා බන් මේකේ video දැක්කහම.
    අම්මෙකුයි ළමයි දෙන්නෙකුයි ගේ ඇගට side wall එකක් වැටෙන එකක් තියනවා පපුව හිරවෙනවා දකිනකොට
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    What I have been told was not to run outside, in order to be safe from falling debris..

    "During an earthquake, immediately Drop to your hands and knees, Cover your head and neck with your arms, and Hold On to a sturdy piece of furniture until the shaking stops. Stay inside if you are indoors, move to an open area if you are outdoors, and pull over if you are driving". - ready.gov
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,058
    113
    up

    ඔක හදපු ekaa පකෙ එකෙක්. මියුසික් එක. ත්‍රාසජනක කරන්නද? මුරුක්කු පැකට් එකක් කකා බලන්නද? ලන්කාවෙ හෙල ටීවී එකෙ ඇඟිලි සලකුන වගෙ. රස කර කර බලන්න. පකෙ හැත්ත
    ටිකක් හොයල බලපන් හෙලයෙක්ද දන්නෑ හදල තියෙන්නෙ :rolleyes:
    ------ Post added on Jun 26, 2026 at 12:57 PM
     
    • Sad
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,478
    8,249
    113
    Globel heat eka wadi wenakota Earthquake wadi wenawa. ane manda oiii. loku winasayak wadi athaka nam naha.