🔴 දේශීය ආදායම් පන⁣තේ නව සංශෝධන ඔබට බලපාන හැටි 💵

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    Bep4VcL.jpeg

    TeAFv8O.jpeg

    VBiCMBJ.jpeg

    EjkMIhg.jpeg

    LvEeVDo.jpeg

    GNBlUZw.jpeg

    Uo4QiBd.jpeg

    ucoJayo.jpeg

    eUC75md.jpeg
     

    barsl

    Active member
  • Sep 30, 2025
    90
    100
    33
    apo ict ayta ehema low tax low living cost ratakata yanna thiyenne. anduwen badu gahuwata kisima diri deemak nahane ,kalama kanni anduwak .horakam nokala kiyala rata develop wenne naha . high growth posibility thiyena fileds walata sponsor karanna ona eyawa diri ganwala thawath remitance ratata genna .aluth awastha genna
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,367
    3,999
    113
    ඇමරිකන් ගැති අධිරාජ්‍යවාදී බදු අපිට එපා කියල විපක්ෂයේ හිටියා නම් ඕකුන් කෙදිරිගායි!! 🥴🤬

    නිශ්පාදන ආර්ථිකයක්, අපනයනය වැඩිකර ගන්න ඕනි කියන අබමල් රේණුවක දෙයක් මුන්ගෙන් ඇහිලා නැහැ... බදු බදු තමා කියවන්නේ. මෙහෙම ගහන ගැහිල්ලට මිනිස්සු තමංගෙ ආදායම වැඩිකර ගන්න කම්මැලි වෙන එක වෙන්නෙ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,762
    113
    දේශීය ආදායම් වෙබ් සයිට් එකට යන්න පුලුවන්ද බන් ?? මට මේකේ තියන පොඩි කාරණාවක් පැහැදිලි කරගන්න තියනවා. උන්ගේ සයිට් එක ඩවුන් වෙලානේ බන් ??? :ROFLMAO::ROFLMAO:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,367
    3,999
    113
    TIN number ගේන කොට කෑගහපු උන් නේද මේ මිනිස්සු හූරලාම බදු ගහන්නේ කියලා මතක් වෙද්දි ...
    TIN number එක NIC එකට link කරන්න පුලුවන් කියල කලින් ටෝක්ස් දුන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: nooby