ඩෙංගු වලට චෙක් කරන්න PHI ආවම ගෙදර කවුරු වත් හිට්යේ නැත්තන් මොකෝ වෙන්නේ?

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    ඩෙංගු වලට චෙක් කරන්න PHI ආවම ගෙදර කවුරු වත් හිට්යේ නැත්තන් මොකෝ වෙන්නේ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    ඩෙංගු මදුරුවො ඉදල අහුඋනොත් ලග ගෙදරකට දැනුම් දෙනව උබට නඩු දානව කියල. දැන් සෙල්ලම් නෑ මේක වසංගතයක් වේගෙන එන්නෙ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කොලඹ මහ නගර සීමාවෙනන් letter box එකට කොලයක් දානව පරිශ්‍රය පිරිසිදු කරල දන්වන්න කියල
     
    • Like
    Reactions: max_pain

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,905
    113
    kandy
    පිරිසිදු කරලා යන දිහාවක පලයන්කෝ
    වැඩේ ඉවරයි නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    1. හැම ගේකටම එන්නේ නෑ. ඩෙංගු හැදිච්ච උන් බහුල පැති වලට විතරයි එන්නේ

    2. හැමදාම ගෙවල් වලට යන්නේ නෑ. සෙනසුරාදට විතරයි ගොඩක් වෙලාවට

    3. වහල තිබ්බොත් හැරිල යනවා
     
    • Like
    Reactions: Kasun0