ශ්‍රී ලංකාවේ හොඳම ආභරණ සාප්පු
ආභරණ බාවිතයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හැමෝගෙම අවධානය ඔබ වෙත යොමු වෙන නිසා, වටිනා කමින් සහ පෙනුමෙන් ඉහළ අභරණ භාවිත කරොත් ඔබේ පෞරුෂත්වය තවත් කැපී පෙනෙයි.
කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිත කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන්වල මිල ඉතා අධිකය.