End to End encryption left the chat

thomian

Well-known member
  • May 20, 2011
    12,331
    17,305
    113
    සයිබර් අවකාසේ සැරි සරන ගමන්

    images
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,032
    7,585
    113

    ඔය කියන දේ තේරුම end to end encryption එකට විතරක් ලඝු කරලා හිතුවොත් එහෙමයි ඉතින්.. චැට් එක ඩිලීට් කරන්න කලින් අනිත් පාර්ශවය රෙකෝඩ් කරගන්න එකත් ඔය කියමනට සරලවම ඇතුළත් වෙනවා.
     
    • Like
    Reactions: lilman

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    ඔය කියන දේ තේරුම end to end encryption එකට විතරක් ලඝු කරලා හිතුවොත් එහෙමයි ඉතින්.. චැට් එක ඩිලීට් කරන්න කලින් අනිත් පාර්ශවය රෙකෝඩ් කරගන්න එකත් ඔය කියමනට සරලවම ඇතුළත් වෙනවා.
    End to end encrypted karanne data in transit witharai machn
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    ganiyek mata ewapu onetime photo mama anik phone eken capture kara.

    end to end encrypted.
     
    • Haha
    Reactions: SK29