ප්‍රාදේශීය ලේකම්තුමිය

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    මාත් දැක්ක ගමන් හිතුවේ එහෙමයි . එහෙට මෙහෙට දඟලපු හින්ද. වටින මිනිස්සු.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    Reservation godak horata dila thiyanneth AG lama thamai, ehema baluwama me lady ta ambuluwawe notice eka gahanna kondak thibba, rate thiya reservation godak mankolla kanna udau denneth gov ekema inna un, NHDA eketh reservation lands ambanak horata inna dila thiyana than thiyanawa, me wage public property mankolla kanna dena un gov services wala iddi, konda thiyana minissu elawanna dangalanawa kalli gahila.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    අනුර දන්නෙ නැද්ද වටේ ඉන්න පුරෝහිතයෝ, උන්ගෙ කැලෑ පාරවල් වල යන්න සමහර නිලධාරීන් එක්ක බොරු තොරතුරු ඉහළට දෙනව කියල. ඉහළින් ඒව විස්වාස කරාම අගතිය පත්වෙන මිනිස්සු ගොඩයි රටේ.

    ඒවගේම වැඩක් කරන නිලධාරීන්ට ඇකිලිලා ඉන්න වැඩ කරනවා අර කල්ලි ගැහුන උන් ටික. අනුරගෙ ආන්දුකාරවරුත් අඳගෙන ඉන්නෙ නිලධාරී සෙට් තමයි. අනික දැන් විපක්ෂෙ උන් ඇතුලෙ ඉන්න දූෂිත නිලධාරීන් යූස් කරනවා ආණ්ඩුව එපාම කරවන්න වැඩ කරන්න කියල. ආණ්ඩුව මෙහෙම නිලධාරීන්ව තව හුරතල් කරනවා.

    මේ ආණ්ඩුව පෙරලන්න සැලසුම අඳින්නේ දූෂිත නිලධාරී ටිකයි, අනුරලගේ පක්ෂෙම, වැරැද්දක් පෙන්නද්දි නොදැක්ක වගේ වැරදි කරගෙන යන්න දීල උඩබලාගෙන ඉන්න බර අවි හා බිම්මට්ටම් උද්දච්ඡයෝ ටිකයි කියල හිතා ගනිල්ලා...
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    ඔන්න බලපන් මේ වගේ අවංකව වැඩ කරන නිලදාරින්ට මේ ආණ්ඩුවේ ඉඩක් නෑ. ඔය ඔඩිට් එකට දෙවැනි පාර නිලදාරීන් එවල තියෙන්නේ ලාල් කාන්තගේ වචනෙට.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    ඔන්න බලපන් මේ වගේ අවංකව වැඩ කරන නිලදාරින්ට මේ ආණ්ඩුවේ ඉඩක් නෑ. ඔය ඔඩිට් එකට දෙවැනි පාර නිලදාරීන් එවල තියෙන්නේ ලාල් කාන්තගේ වචනෙට.
    Anurage wate inna un hanawa kiyala unta anurata kiyanna barinam, minissu dipu executive power eke wadak thiyei da?