ඒ දැන් ලේ දන් දීමේ වැඩසටහන් තියෙනවනේ. ඉතින් බන් ඩෙංගු තියෙන එකෙක්ගෙන් ලේ ගත්තොත් එහෙම receiver ටත් ඩෙංගු හැදෙන්නෙ නැද්ද ? නැත්තම් කලින් ලේ සාම්පල් චෙක් කරල වෙන්න ඇති නේද දෙන්නෙ ? මම ලේ දීල තියෙනව තුන් පාරක්. ආයෙ පොසොන් එකට දෙන්නෙ. දොස්තර ලේ ගන්න කලින් අහනවා බඩු ගහල තියෙනවද මොනාම හරි ලිංගික රෝග තියෙනවද අහනවා.
JVP එක කොරෝනා කාලෙ හිටිය නම් ලංකාවෙන් බාගයක් විතර ඒ කාලෙම මැරිල බන්. මම හිතන්නෙ මේක තමයි ඉතිහාසයේ fail ම ආණ්ඩුව.

------
Post added on Jun 27, 2026 at 10:34 AM