ඉස්සර දුම

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මෙච්චර ඩෙංගු වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,272
    113
    මුං හිටියනම් කොවිඩ් අපු වෙලාවේ ලංකාවෙන් බාගයක් මැරෙන්න තිබුන
    කොහොමත් මිනිස්සුන්ගෙ ජීවිත වටින පක්ශයක් නෙමෙයිනෙ! පහල ස්තරේ සාමාජිකයගෙ ඉදන් තියෙන්නෙ සමාජ වයිරය + පරපීඩකත්වය, ඒව පිරිමහන්නෙ මේ වගේ ආපදා වෙලාවල් වල තමා !
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,489
    1
    62,267
    113
    Mother Earth
    ඒ දැන් ලේ දන් දීමේ වැඩසටහන් තියෙනවනේ. ඉතින් බන් ඩෙංගු තියෙන එකෙක්ගෙන් ලේ ගත්තොත් එහෙම receiver ටත් ඩෙංගු හැදෙන්නෙ නැද්ද ? නැත්තම් කලින් ලේ සාම්පල් චෙක් කරල වෙන්න ඇති නේද දෙන්නෙ ? මම ලේ දීල තියෙනව තුන් පාරක්. ආයෙ පොසොන් එකට දෙන්නෙ. දොස්තර ලේ ගන්න කලින් අහනවා බඩු ගහල තියෙනවද මොනාම හරි ලිංගික රෝග තියෙනවද අහනවා. 🤷‍♂️

    JVP එක කොරෝනා කාලෙ හිටිය නම් ලංකාවෙන් බාගයක් විතර ඒ කාලෙම මැරිල බන්. මම හිතන්නෙ මේක තමයි ඉතිහාසයේ fail ම ආණ්ඩුව. 🤷‍♂️
    ------ Post added on Jun 27, 2026 at 10:34 AM
     
    දන්නා විදියට ඩෙංගු වයිරස් එක ලේ වල තියනවද කියල එහෙම බලන්න බෑ ලේ වල වෙන වෙන figures බලල තමයි confirm කරගන්නේ, පත රිස්ක් එකක් තියනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    මෙච්චර ඩෙංගු වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    Jepi saba wala un salli wiyadam karanne naha minissunge yahapathata