මෙන්න ඕස්ට්‍රේලියන් කාරයෙකුත් අවු 17ක කෙල්ලෙක්ව මරල සූට්කේස් ඵකක දාලා...😳☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,025
    46,418
    113
    සුගර්ඩැඩීලා පස්සෙ යන කෙල්ලොන්ට මෙව්වා හොඳ පාඩම්...😡



    Australian Simon Carman arrested after body of teenage girl found in suitcase in Thailand​


    A man sits in a singlet behind a desk looking at the camera

    Simon Carman was arrested in Thailand on Friday night. (AP/ViralPress)

    An Australian man has been arrested in Thailand as investigations continue into the discovery of the body of a teenage girl found stuffed inside a suitcase.

    Simon Carman, 45, from Ballarat in Victoria, was arrested on Friday evening at the Suvarnabhumi International Airport in Bangkok.

    Police allege he picked up Tunchanok Donhomla, 17, from the Beach Road vice strip in Pattaya in the early hours of Thursday morning, local time.

    Her friends reported her missing on Friday afternoon after they did not hear from her.

    Police retraced her last moments to the hotel room that she had entered with Mr Carman.

    https://www.abc.net.au/news/2026-06...er-teen-girl-found-dead-in-thailand/106850896

    අර සූට්කේස් මිනීමැරුම ගැන ෆිල්ම් ඵකක් හදලා.. Room No 106 Trailer..😎

    https://elakiri.com/threads/අර-සූට්...-room-no-106-trailer-😎.2255722/#post-31474607
     
    Last edited:
    • Love
    Reactions: adeeezzz

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අවුරුදු 17යි වුනාට බඩුවක් ලු..වැඩේ කරාට පස්සේ ඒකි උගෙන් වැඩිපුර සල්ලි ඉල්ලලා.ඒකට argue කරලා තමයි මරලා තියෙන්නේ..ඕසි සුද්දා පොලිසියට කියලා..

    cZTKZrv.jpeg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    මේ අර තමන්ගේ රටවල් වලට immigrant ල ඇවිල්ල ගෑනු දුෂණය කරනවා කියල කෑ ගහන සුදු මහත්තුරු නේද

    @MAXPANE7 මෙහෙ වරෙන් යුරෝපේ rape track කරන වේසිගෙ පුතා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    අවුරුදු 17යි වුනාට බඩුවක් ලු..වැඩේ කරාට පස්සේ ඒකි උගෙන් වැඩිපුර සල්ලි ඉල්ලලා.ඒකට argue කරලා තමයි මරලා තියෙන්නේ..ඕසි සුද්දා පොලිසියට කියලා..

    cZTKZrv.jpeg

    ඔය තායි ගෑණුයි ladyboys ලයි ඉන්දියන් උන් ඵක්කත් පාරේ මරාගන්නේ ඕකට තමයි..
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    අවුරුදු 17යි වුනාට බඩුවක් ලු..වැඩේ කරාට පස්සේ ඒකි උගෙන් වැඩිපුර සල්ලි ඉල්ලලා.ඒකට argue කරලා තමයි මරලා තියෙන්නේ..ඕසි සුද්දා පොලිසියට කියලා
    chuuuty pussies
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගොඩක් ඕස්ට්‍රේලියන් කාරයො අහු වෙනවා පිලිපීන් වලයි තායිලන්ඩ්වලයි පොඩි කෙල්ලො කොල්ලො ගහන සීන් වලට. ඕස්ට්‍රේලියාවෙ පොඩි කෙල්ලො කොල්ලො ගහන්න බැරි හින්දා මුන් ඔය රටවල් වලට යනවා. දැන් හැබැයි ඒ රටවල් වලත් ලේසි නෑ ඉස්සර වගේ. කෙළින්ම එරෙස්ට් කරනවා.

    chuuuty pussies
    තායිලන්ඩ්වල අවුරුදු 15-16 ඉඳලා බඩු වෙන කෙල්ලො ඉන්නවා.
    ------ Post added on Jun 29, 2026 at 4:41 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 17යි වුනාට බඩුවක් ලු..වැඩේ කරාට පස්සේ ඒකි උගෙන් වැඩිපුර සල්ලි ඉල්ලලා.ඒකට argue කරලා තමයි මරලා තියෙන්නේ..ඕසි සුද්දා පොලිසියට කියලා..

    cZTKZrv.jpeg

    ඌ කිව්වට ඒක ඇත්තද කියලා අපි දන්නෙ නෑනෙ. වැඩිපුර සල්ලි ඉල්ලුව නං දෙන්න බෑ කියලා ඌට එන්න තිබුණනේ.