ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,595
    12,718
    113
    35
    Spain
    මොළේ අමාරුවක් වගේ
    නෑ බන්, ඔලිම්පික් වලට ඉල්ලන්න එහෙම කරන්නේ, ඇමෙරිකාවේ ලොකු තරඟයක් තියෙන නිසා ලංකාවෙන් ලේසියෙන් ඉල්ලන්න පුළුවන්. කලින් ඔලිම්පික් එකේදිත් ස්විට්සර්ලන්ත කාන්තාවක් අශ්ව රේස් එකකට ගියා නේ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,702
    1
    6,543
    113
    Yoo this reminded me Tiana Taylor
    Never seen a figure like that ever after

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,595
    12,718
    113
    35
    Spain
    ගෝතබායිට උන වැඩේ වෙන්නෙ 🙈
    නෑ බන් ඩුවල් සිටිසන්ශිප් තියෙන අය එහෙම තමන් කැමති රටෙන් ඉදිරිපත් වෙනවා. එහෙම වුනා කියල අනෙත් රටේ සිටිසන්ශිප් එක නැති වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,366
    14,457
    113
    Dual citizenship thiyena ratawal walata ohoma awulak naha. Mehen giya kiyala USA citizenship renounce karanna ona naha.
    Onna India wage nam kelawenawa mokada ehe dual citizenship nathi nisa. Indian ekekta India only puluwan.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,595
    12,718
    113
    35
    Spain
    https://www.bbc.com/sinhala/articles/c5yzlnd3z76o

    "ඔව්, ඇත්තට ම මම අවුරුදු 5කට වඩා වැඩි කාලයක් ඇමෙරිකා කණ්ඩායමේ ඉඳලා තියෙනවා. මම ශ්‍රී ලාංකීය ඇමරිකානුවෙක් (Sri Lankan American) නිසා ඒ කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු එක ගැන, මම හැම දා ම ගොඩක් ආඩම්බර වුණා. මම මගේ මේ දෙපැත්තට ම මාර ම ආදරෙයි. මම ඉපදිලා හැදුණේ වැඩුණේ ඇමරිකාවේ වුණාට, මගේ අම්ම යි තාත්ත යි ශ්‍රී ලංකාවේ අය. ඉතින් මේ පැති දෙක ම මට ගොඩක් විශේෂ යි වගේ ම මගේ ජීවිතේට ගොඩක් වටිනවා.
    හැබැයි මට මේ තීරණය ගන්න වුණේ, 'ඔලිම්පික් වේදිකාවට යන්න මට තියෙන හොඳ ම අවස්ථාව මොකක් ද?' කියන දේ ගැන හිතල යි. එක්සත් ජනපද කණ්ඩායමේ ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නවා, ඉතින් ඒ තියෙන තරගකාරීත්වයත් එක්ක, අර ඔලිම්පික් ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට තේරෙන එක ලේසි නෑ. ඇමෙරිකානු කණ්ඩායමට එකතු වෙන එක ගොඩක් අමාරු වැඩක්. 2024 දී මම ඒකට ඔන්න මෙන්න තියෙද්දී තමයි මගහැරුණේ. ඉතින් මට හිතුණා මම කොහොමහරි ඔලිම්පික් යන්න උදව් වෙන තීරණයක් ගන්න ඕනේ කියලා. අනික 2028 ඔලිම්පික් තියෙන්නේ ලොස් ඇන්ජලීස්වල නිසා, මට ඒ අවස්ථාව කොහොමත් ම මගහැර ගන්න බැහැ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    Godal USA/Canada wala inna lamai International Competitions Target karagena lankwata enawa. unta lankawa mathak wenne e welawta thamai
    awa wade karagena un aye yanawa
    මෙයා මචං දැනටත් වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක්.කොලිෆයි වෙන්න මාරු කරනවා නෙමෙයි. එකයි මේක නිව්ස් එකක් වෙලා තියෙන්නේ. අනික ඉතිං ඒකේ වරදකුත් නෑ.අඩුම තරමේ රටේන් කෙනෙක් සහභාගී වෙනවා. පදක්කමක් බැරි වෙලා හරි අවොත්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    මම දැක්ක සමහරු මේකට බනිනව. හැබැයි ලංකාව වගේ ලමයින්ට අඩු Technical Knowledge එක , අඩු පෝෂණය (කොත ගහල බත් කන ජාතියක් නිසා) තියන රටකට ඔහොම හරි Talent එකක් Import කරළ එක Local Generation එකක් ඒ Talent එක්ක Mix කරළ හදල ගත්තනම් හරි.

    ලංකාවෙ Football Team එක කරන වැඩේ ඒ අතින් පට්ට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බන් ඩුවල් සිටිසන්ශිප් තියෙන අය එහෙම තමන් කැමති රටෙන් ඉදිරිපත් වෙනවා. එහෙම වුනා කියල අනෙත් රටේ සිටිසන්ශිප් එක නැති වෙන්නේ නැහැ.

    ඔය කියල තියෙන්නෙ පුරවැසිභාවය මාරු කර ඇත කියලා. මම දන්න සිංහල වලට නං ඒකෙන් කියවෙන්නෙ dual citizenship ගැන නෙවෙයි. ඇමරිකාවෙ එක නැති කරගෙන ලංකාවට ආව වගේ එකක්. එහෙම නෙවෙයි නං පෝස්ට් එක දාපු හිඟන්නා බොරු කියල තියෙන්නෙ.

    ඕකෙ කියල තියෙන්නෙ නියෝජනය කරන රට මාරු කරනව කියල නං ඒකෙ අවුලක් නෑ. මං කිව්වෙ ඒකට ඇමරිකන් පුරවැසිබව අතෑරලා ආවනං හදිසියෙවත් කෙලවීමක් උනොත් ගෝතයට උන වැඩේ වෙනව කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,349
    113
    ඔය කියල තියෙන්නෙ පුරවැසිභාවය මාරු කර ඇත කියලා. මම දන්න සිංහල වලට නං ඒකෙන් කියවෙන්නෙ dual citizenship ගැන නෙවෙයි. ඇමරිකාවෙ එක නැති කරගෙන ලංකාවට ආව වගේ එකක්. එහෙම නෙවෙයි නං පෝස්ට් එක දාපු හිඟන්නා බොරු කියල තියෙන්නෙ.
    Na ban. Oya kiyanne sports walata use karana country eka maaru kara kiyala