ඉරානෙට සාමයක් අවශ්‍ය නැද්ද? ගහන්න කෙනෙක් නැතිවුනාම අහක යන නැව්වලට ගහනව.
Hormuz තාම open කරනවා කියලා agree වෙලා නෑ... ඒක open කරන්න තව agreements වලට යන්න ඕනි... ඉතිං වහපු තැනකින් අනවසරයෙන් යන්න ගියාම ඒක වලක්වන්න වෙනවා...ඉරානෙට සාමයක් අවශ්‍ය නැද්ද? ගහන්න කෙනෙක් නැතිවුනාම අහක යන නැව්වලට ගහනව.
දැන් ආයෙ ඕපන් නේද> මන් හිතුවේ දැන් ඕමාන් වලට කිට්ටුව අලුත් පාරකින් යන්නත් අරන් නිසා ඔහෙන් ගියත් ගහන්වා කියලා වගේ පෙන්න කියලා,Hormuz තාම open කරනවා කියලා agree වෙලා නෑ... ඒක open කරන්න තව agreements වලට යන්න ඕනි... ඉතිං වහපු තැනකින් අනවසරයෙන් යන්න ගියාම ඒක වලක්වන්න වෙනවා...
නෑ තාම fully open නෑ... Iranවලින් අවසර නැතුව යන්න බෑ... US blockade එක අයින් කරා... Iran Hormuz අරින්නෙ අන්තිමටම කියලා තමා මටනං හිතෙන්නෙ...දැන් ආයෙ ඕපන් නේද> මන් හිතුවේ දැන් ඕමාන් වලට කිට්ටුව අලුත් පාරකින් යන්නත් අරන් නිසා ඔහෙන් ගියත් ගහන්වා කියලා වගේ පෙන්න කියලා,
කලිසමේ සිපර් එක අරිනව වහනව වගේ මුං හිතුන හිතුන වෙලාවට හෝමුස් අරින්නෙ වහන්නෙදැන් ආයෙ ඕපන් නේද> මන් හිතුවේ දැන් ඕමාන් වලට කිට්ටුව අලුත් පාරකින් යන්නත් අරන් නිසා ඔහෙන් ගියත් ගහන්වා කියලා වගේ පෙන්න කියලා,