මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,509
    16,016
    113

    රජරට විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් රජයේ පාසල් ගුරුවරුන්ගෙන් සියයට හතළිස් හතරක් (44%) ඉහළ මානසික බිඳවැටීම්වලට ලක්වී ඇති බවට හෙළිවී තිබේ.

    මෙම සමීක්ෂණයේදී ගුරුවරුන් මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය සහ ඔවුන්ගේ මානසික බිඳවැටීම (burnout) අතර ඍජු සබඳතාවක් ඇති බව අනාවරණය වී ඇත.

    සමීක්ෂණය සඳහා තෝරාගත් පාසල්වල ගුරුවරුන් දෙසිය තිස් අටදෙනකු (238) සහභාගිකොට ගෙන ඇත. මෙම ගුරුවරුන්ගෙන් 81% කට වඩා ප්‍රකාශකර ඇත්තේ ඔවුන්ගේ මාසික ආදායම මූලික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

    මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන් 77% ක් අත්‍යවශ්‍ය වියදම් කපා හැර ඇති අතර, 78% කට ආසන්න පිරිසක් අතිරේක ආදායම් මාර්ග සොයමින් සිටින බවද අදාළ සමීක්ෂණයෙන් හෙළිව ඇත. එසේම ගුරුවරුන්ගෙන් 30.4% ක්ම දැඩි මානසික පීඩනයකින් පසුවෙති. මොවුන් සමාජීය වශයෙන් අක්‍රියව සිටින අතර කාංසාව සහ විශාදය වැනි මානසික රෝගවලටද ගොදුරුව තිබේ. කිසිදු මූල්‍ය ඉතිරියක් නොමැතිවීම සහ මාසික වියදම් සීමා කිරීමට සිදුවීම, මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන ප්‍රධානතම සාධක ලෙස හඳුනාගෙන ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන රටාව වෙනස් කරගැනීමට (වියදම් කපා හැරීමට) සිදුවීම ගුරුවරුන්ගේ දැඩි මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ඍජුවම බලපා තිබේ. මෙම තත්ත්වය මත ඔවුන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බව මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,301
    12,070
    113
    35
    Spain
    මගෙත් ඉන්නවා ඥාතියෝ ගොඩක් මානසික අවපීඩනය හැදිලා ඉන්නේ. රක්‍ෂාව, ගෙදර විතරක් නෙවෙයි රක්ෂාවට යාම පවා ලංකාවේ පුදුමාකාර වෙහෙස දෙයක් නේ බන්. ඔය තරම් ස්කූටර් විකිණෙන්නේ මිනිස්සු බයික් පදින්න ආස නිසා නෙවේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113

    රජරට විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් රජයේ පාසල් ගුරුවරුන්ගෙන් සියයට හතළිස් හතරක් (44%) ඉහළ මානසික බිඳවැටීම්වලට ලක්වී ඇති බවට හෙළිවී තිබේ.

    මෙම සමීක්ෂණයේදී ගුරුවරුන් මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය සහ ඔවුන්ගේ මානසික බිඳවැටීම (burnout) අතර ඍජු සබඳතාවක් ඇති බව අනාවරණය වී ඇත.

    සමීක්ෂණය සඳහා තෝරාගත් පාසල්වල ගුරුවරුන් දෙසිය තිස් අටදෙනකු (238) සහභාගිකොට ගෙන ඇත. මෙම ගුරුවරුන්ගෙන් 81% කට වඩා ප්‍රකාශකර ඇත්තේ ඔවුන්ගේ මාසික ආදායම මූලික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

    මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන් 77% ක් අත්‍යවශ්‍ය වියදම් කපා හැර ඇති අතර, 78% කට ආසන්න පිරිසක් අතිරේක ආදායම් මාර්ග සොයමින් සිටින බවද අදාළ සමීක්ෂණයෙන් හෙළිව ඇත. එසේම ගුරුවරුන්ගෙන් 30.4% ක්ම දැඩි මානසික පීඩනයකින් පසුවෙති. මොවුන් සමාජීය වශයෙන් අක්‍රියව සිටින අතර කාංසාව සහ විශාදය වැනි මානසික රෝගවලටද ගොදුරුව තිබේ. කිසිදු මූල්‍ය ඉතිරියක් නොමැතිවීම සහ මාසික වියදම් සීමා කිරීමට සිදුවීම, මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන ප්‍රධානතම සාධක ලෙස හඳුනාගෙන ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන රටාව වෙනස් කරගැනීමට (වියදම් කපා හැරීමට) සිදුවීම ගුරුවරුන්ගේ දැඩි මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ඍජුවම බලපා තිබේ. මෙම තත්ත්වය මත ඔවුන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බව මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති.

    Guruwaru kidenek social media walata abbahi wela da kiyala balala nalluda?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,976
    7,507
    113
    Galaha
    වයිෆ්ගේ අයියා TO කෙනෙක් අනුරල ආවට පස්සෙ වැඩ වැඩී කියල එපා වෙලා හිටියෙ. පස්සෙ ඌ කොලිෆිකේශ්න් පෙන්නලා ඉස්‍රායල් ගියා. සයිට් වලට එහෙම යන්න උනාම අමතරව ගානක් එහෙම දෙන්නෙත් නැල්ලු අතින්ම බයික් එකට තෙල් ගහන් යන්න ඕන කියල කියල තියෙනව.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,509
    16,016
    113
    වයිෆ්ගේ අයියා TO කෙනෙක් අනුරල ආවට පස්සෙ වැඩ වැඩී කියල එපා වෙලා හිටියෙ. පස්සෙ ඌ කොලිෆිකේශ්න් පෙන්නලා ඉස්‍රායල් ගියා. සයිට් වලට එහෙම යන්න උනාම අමතරව ගානක් එහෙම දෙන්නෙත් නැල්ලු අතින්ම බයික් එකට තෙල් ගහන් යන්න ඕන කියල කියල තියෙනව.

    මටත් වෙන්නෙ මේ වගේ කාර් එකට ගිනි තියල කෝච්චියට පනින්න...

    ඊයෙ කොල්ලුපිටියෙදි තමන්ගෙම ත්‍රී වීල් එකට ගිනි තියල කොල්ලෙක් මාතර කෝච්චියට පැන්නා. කෝච්චිය ටිකකට නතර උනා කොල්ලගෙ ජීවිතය ඉවර උනා...
    ඔය තියෙන්නෙ ඒ කොල්ලගෙ ත්‍රී වීල් එක. ඔතන මම ඉන්න කොට එතනට අල්ටෝ කාරයකින් ආපු මල්ලි කෙනෙක් එක්ක උන කතාවක් මේ....

    තරුණයා : මටත් වෙන්නෙ අයියේ මේ වගේ කාර් එකට ගිනි තියල කෝච්චියට අඩ තියන්න...
    මම : ඒ මොකද එහෙම හිතන්නවත් එපා...
    තරුනය : හිතන්න තරම් දෙයක් නැහැ වෙන්න තියෙන ඔක්කොම ඉවරයි...
    ඔලුව උස්සන්නෙ කොහොමද ? මේ වාහනේ මාස 3 ඇරියස්.මේක උස්සන්න දඟලනවා
    මම හයර් දුවන්නේ .පික්මී ඌබර් පිටිපස්සෙ කොට්ටෙකුත් තියාගෙන මං හයර් දිවිව්වෙ අයියේ...
    දැන් සතියටම තියෙන්නෙ තෙල් ලීටර් 25 යි.ජීවත් වෙන්න සතියකට තෙල් ලීටර් 100ක්වත් ඕන හයර් දුවන්න.
    මේ වේ ×× පුතාල ඒකටත් කෙලල.සෙඩ් එකකින් සල්ලි දීලවත් තෙල් ටිකක් වැඩිපුර ගහන්න බැහැ.
    ගහන තෙල් වලින් වාහනේ ඉස්සර වගේ දුවන්න්නත් බැහැ. හා නැද්ද බාල තෙල් මුන් ගේන්නෙ ....

    මම : තෙල් නම් බාලයි තමයි..
    තරුණයා : ගෑනිගේ මාලෙ තියලා වාරිකය ගෙවන්න ගියාම ඒකටත් බැංකුවෙන් දෙන්නේ සොච්චමයි....
    මෙච්චර කල් තෙල් ගැහුවේ කාඩ් එකෙන්. උන් ඒකත් පොලිය 28% කරල...කෙලිනව හතර වටින්ම...

    ඔය ඉන්නෙ අනිත් බ×× .(පොලිස් නිලදාරියා පෙනවමින් )
    ඉර කැපුවා කියල බ×× මාව උසාවි දැම්මා .ඉස්සර දඩය දාහයිනෙ. මුන්ට කොමිස් එක හොදෛනෙ උසාවි දැම්මා ම ස×××

    මම : දඩය කීයද ?
    තරුණයා : 7500 ලෝයට 3000 /= දවස් දෙකක සල්ලි .ඕකුන් තිරි×××.

    ළමයින්ට පන්ති සල්ලි දීලා ලයිට් බිල ගෙවල ගෙදර කන්න දීලා කොහොමද අයියේ මේ සොච්චමෙන් ජීවත් වෙන්නේ....
    දවසින් දවස නය වෙනව....

    මම : නිහඩව අසා සිටිමි...
    තරුනය : ඔයාලටනම් අවුලක් නැතිව ඇති. අපි වගේ පොඩි උන්ට තමා මුන් කෙලියේ අපේ ජන්දෙත් අරන්.වේ×× පුතාල....

    මම: එහෙම කියල නැහැ මල්ලි එක එක්කෙනාගේ ප්‍රශ්න වෙනස්.එහෙමයි කියලා මේක නෙමෙයි විසඳුම. අපි පුළුවන් තරම් සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි...

    තරුණයා : දැන් ඉතින් සරල වෙන්න කියලා තියෙන්නේ අයියේ තුන්වෙල නොකා ඉන්න එක විතරයි....

    මම: මල්ලි බෞද්ධ ද
    තරුණයා : ඔව් ඔව්

    මම : මල්ලි කලබල වෙලානේ ඉන්නේ. මම කියනවට බස් එකේ හරි මහා සෑයට ගිහිල්ලා දවසක් ඉඳලා. හොඳට නිවිලා. ඉදිරියෙදි ඔයාට කරන්න පුළුවන් දේවල් හොඳට හිතලා.වියදම් අඩු කරගන්න තාවකලික විසදුම් හිතල තීරණයක් අරගෙන ආයි වැඩේට බහින්න....

    තරුණයා : අයියත් මේ හු××× කියනව..කෙලවෙලා ඉන්න වෙලේ...
    (ඔහුගේ නුරුස්සූ මුහුනකින් පසු මම කතාව අවසන් කලා...)

    මම මටම : ඇත්තනෙ... බුදුහාමුදුරුවොත් කියල තියෙනවා බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා කියලා..

    මේ වෙලාවේ මිනිස්සු ඉන්නෙ ගොඩක් පීඩනයක..මේ පීඩනය පිට කරන ක්‍රමය හරි වෙනස්....

    "උබ ජන්දෙ දුන්න පලියට උබට රට පාලනය කරන්න බෑ.උබල ජන්දෙ දුන්න මිනිස්සු තමයි අවුරුදු පහක් රට පාලනය කරන්නෙ.අපිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි .
    ඉතිං දුකට බැන බැන හරි ඉඳපල්ලා මේ වගේ කෝච්චි වලට අඩ තියන් නැතුව "
    කියල කොල්ලට කියන්න ඕන උන කොටස මම මටම කියා ගත්ත..

    #srilanka #SriLankaNews
    #pickme #uber
    #colombo

    උපුටාගැනීමක් ☝☝
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,849
    1
    15,557
    113
    Lanka Underground News
    Created: 6 November 2025
    232 followers
    තාරකට පුක දීගෙන ඉදපන් බන්, උබගෙ සයිට් මේකෙ ප්‍රොමොට් කරන්නෙ නැතුව
     
    • Dislike
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,509
    16,016
    113
    Lanka Underground News
    Created: 6 November 2025
    232 followers
    තාරකට පුක දීගෙන ඉදපන් බන්, උබගෙ සයිට් මේකෙ ප්‍රොමොට් කරන්නෙ නැතුව

    ජෙප්පෝ වගේ හැමෝම බොරු කියනවා ඇති කියලද හිතාගෙන ඉන්නේ 🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,849
    1
    15,557
    113

    අන්‍රර වගේ හැමෝම බොරු කියනවා ඇති කියලද හිතාගෙන ඉන්නේ 🤣

    නියුස් එක බොරු කියලා කොහෙද තියෙන්නෙ තාරකjr?
    උබගෙ ගොබ්බ නියුස් පේජ් මේකෙ දාන්න එපා කියලා කිව්වෙ... ලොල්ලා
     
    • Dislike
    Reactions: ozykolla

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,901
    3,697
    113
    රටේ කිසි ආදායමක් නැතුව කෝටි ගණන් බෙහෙත් වලට යි කන්න බොන්නයි දෙද්දිත් ගෝටා එපා කියල, උගන්නන්න යන්නැතුව වර්ජනය කරේ මේ ආණ්ඩුව වෙනුවෙන් නේද ? 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,965
    73,849
    113
    Lanka Underground News
    Created: 6 November 2025
    232 followers
    තාරකට පුක දීගෙන ඉදපන් බන්, උබගෙ සයිට් මේකෙ ප්‍රොමොට් කරන්නෙ නැතුව
    මොකද පොන්නයෝ වෙන උන්ට මගෙ නම කියලා බනින්නෙ? උඹලටත් ඕක වෙලා කියලා අපි මොනා කරන්නද? 🤭 🤭
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,146
    20,424
    113
    Panadura
    රටේ කිසි ආදායමක් නැතුව කෝටි ගණන් බෙහෙත් වලට යි කන්න බොන්නයි දෙද්දිත් ගෝටා එපා කියල, උගන්නන්න යන්නැතුව වර්ජනය කරේ මේ ආණ්ඩුව වෙනුවෙන් නේද ? 🤔
    ඔය වේස හැත්තට ඔහොම වෙලා මදි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,849
    1
    15,557
    113
    මොකද පොන්නයෝ වෙන උන්ට මගෙ නම කියලා බනින්නෙ? උඹලටත් ඕක වෙලා කියලා අපි මොනා කරන්නද? 🤭 🤭
    තාරකjr කිවේ පොන්සා
    උබට පුකයි කෙලයි දෙකම දීගෙන හිටියා ඔසිලොල්ලාට වෙන මොනවා කියන්නද

    😂😂😂