අම්මගේ ප්‍රශ්නයක්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    321
    190
    43
    මචන්ලා අම්මට 60ක් දැන්...අම්මව එක්ක ගියා prof dr chamara dalugama ගාවට.අම්මගේ ෆුල් බොඩි චෙක් අප් එකක් කරන්න.අම්මගේ මීට මාස හයකට වගේ ඉදලා අත පොඩ්ඩක් වෙවුලන ගතිය තිබිලා.ඊටපස්සේ ඩොකටර්ට කියුවම ඩොක්ටර් චෙක් කරා ඊටපස්සේ කියුවේ පොඩි පාකින්සන් ගතියක් තියෙනවා වගේ කියලා.සුගර්,කොරෙස්ටෝල් ටැබ්ලට් වලට අමතරව සින්දූපා 275mg ටැබ්ලට් එකක් දුන්නා පැය 8න් 8ට 1/4 බැගින් ගන්න කියලා.මේ වගේ සිටුවේශන් එකකට ෆේස් කරලා තියේද බන්
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,845
    13,197
    113
    35
    Spain
    බෙහෙත් දිගටම බොන්න. වරද්දන්න එපා. හැමදාම එක්සසයිස් කරන්න කියන්න. අම්මාට සුවෙන් ඉන්න ලැබෙයි.