මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?

Pundit

Active member
  • Oct 18, 2022
    187
    181
    43
    මැක්ඩොනල්ඩ්ස් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණා කියලා අපි හැමෝම දන්නවා. :)

    ඔයාගේ අදහස මොකක්ද? මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?

    මේ ගැන මගේ පෞද්ගලික අදහස :-

    ඔව්. මැක්ඩොනල්ඩ්ස් වගේ ජාත්‍යන්තර ප්‍රසිද්ධ ආහාර වෙළඳ නාමයක් ශ්‍රී ලංකාවේ තිබීම හොඳ දෙයක් කියලා අපි හිතනවා. ඒකෙන් පාරිභෝගිකයන්ට තවත් විකල්ප ලැබෙනවා, ජාත්‍යන්තර මට්ටමේ සේවාව සහ ගුණාත්මකභාවය අත්විඳින්න අවස්ථාවක් ලැබෙනවා, ඒ වගේම සංචාරකයන්ටත් හුරුපුරුදු විකල්පයක් වෙනවා. එය දේශීය ව්‍යාපාරවලටත් තරඟකාරී වෙමින් තම සේවාව සහ ගුණාත්මකභාවය තවත් ඉහළ නැංවීමට උනන්දුවක් ලබාදෙන්නත් පුළුවන්.

    ඔයා එකඟද? නැත්නම් වෙනස් අදහසක් තියෙනවද? පහළින් comment කරන්න!
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,983
    113
    Possibly Macca's food were too expensive for the Sri Lankans..

    Too many cheaper food products to compete with..?

    I remember the opening of the first outlet in Col 03 in the 90s.. that was way longer since the opening its chain in the US, possibly for the same reasons..

    Also consuming Beef and Pork must be concerns for the Sri Lankan consumers..
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,546
    5,449
    113
    ශ්‍රී ලංකාවේ උන් උන්ගේ quality එකට පිරිසිදුව හැදුවේ නැති නිසා තමා ලංකාවේ licence එක cancel කළේ.
    Nope,not that they had opened branches that were out of the franchise,and there was dispute ambout the ingredients sourced were not from the frnachise(basically mun unhealthy restaurant brand ekak wage karagena gihilla thiyenne)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    ඕකුන් කරන්නේ බර්ගර්, අලකූරු විකුණන එක නෙමෙයි.උන් කරන්නේ property business එකක්...ඕකුන් කරන්නේ රටක ආර්ථිකව වැදගත් වෙන town එකක ගණන් වැඩිම තැන් සල්ලි වලටම අරගෙන එතන mcdonald's එකක් අටවලා ඊට පස්සේ අවුරුදු ගාණක් ගියහම ඒ තැන ගත්ත ගාණට වඩා ලොකු ගාණකට විකුණන එක..වෙන රටවල් වල දැනටමත් ඒ වගේ විකුනලා.උන් ලංකාවෙන් ගියේ ලංකාවේ එහෙම දෙයක් කරලා උන්ට වැඩක් නැහැ කියලා දන්න නිසා.ලංකාව කියන්නේ වලටම යන රටක් කියලා උන්ට කලින්ම තේරෙන්න ඇති..නැතුව කොලටි අවුලක් නෙමෙයි..කොලටිය ගැන හිතලා යනවනම් KFC කාරයොත් යන්න එපැයි එවල පණුවොත් හිටියේ...mcdonald's, KFC, pizza hut කියන්නේ කොහොමත් junk food තමයි ලංකාවේ උන් ඒවා පට්ටම කොලටියි කියලා හිතන් හිටියට..:rofl:

    f5352d_30f7929dca5a429f8fffef45c51dac6f~mv2.jpg

    images

    images
     
    Last edited:

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,838
    4,168
    113
    මම කාලයක් shift manager හිටියා ඕකේ.
    දවසක් crew member කෙනෙක් බාස්මතී පැකට් එක අරන් ඇවිත් කිව්ව මේක damage වෙලා මොකෙක් හරි සතෙක් කාල කියලා .මම ගිහින් restaurant manager ( එතකොට හිටියෙ kingston කියලා කෙනෙක්) ගත්ත ගමන් කිව්ව ඔහොම්ම cook කරන්න කියලා 😂.
    Outlet එකෙ වහල පැය 3 විතර සම්පූර්නයෙන්ම ඔක්කොම තියන ඒව හෝදනවා .දවල්ට gravy දාන එකේ තමා රෑට කුනු අදින්නෙ.
    තව ගොඩක් දේවල් තියනවා ලියන්න කම්මැලී
    මම අයින් වෙනකොට හිටියෙ වැලිසර .ඒක එ කාලෙම වැහුවා.abans තමා ඒකාලෙ කරේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මම කාලයක් shift manager හිටියා ඕකේ.
    දවසක් crew member කෙනෙක් බාස්මතී පැකට් එක අරන් ඇවිත් කිව්ව මේක damage වෙලා මොකෙක් හරි සතෙක් කාල කියලා .මම ගිහින් restaurant manager ( එතකොට හිටියෙ kingston කියලා කෙනෙක්) ගත්ත ගමන් කිව්ව ඔහොම්ම cook කරන්න කියලා 😂.
    Outlet එකෙ වහල පැය 3 විතර සම්පූර්නයෙන්ම ඔක්කොම තියන ඒව හෝදනවා .දවල්ට gravy දාන එකේ තමා රෑට කුනු අදින්නෙ.
    තව ගොඩක් දේවල් තියනවා ලියන්න කම්මැලී
    මම අයින් වෙනකොට හිටියෙ වැලිසර .ඒක එ කාලෙම වැහුවා.abans තමා ඒකාලෙ කරේ.
    Ik Obvi GIF by Paramount Network
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,313
    14,403
    113
    මම කාලයක් shift manager හිටියා ඕකේ.
    දවසක් crew member කෙනෙක් බාස්මතී පැකට් එක අරන් ඇවිත් කිව්ව මේක damage වෙලා මොකෙක් හරි සතෙක් කාල කියලා .මම ගිහින් restaurant manager ( එතකොට හිටියෙ kingston කියලා කෙනෙක්) ගත්ත ගමන් කිව්ව ඔහොම්ම cook කරන්න කියලා 😂.
    Outlet එකෙ වහල පැය 3 විතර සම්පූර්නයෙන්ම ඔක්කොම තියන ඒව හෝදනවා .දවල්ට gravy දාන එකේ තමා රෑට කුනු අදින්නෙ.
    තව ගොඩක් දේවල් තියනවා ලියන්න කම්මැලී
    මම අයින් වෙනකොට හිටියෙ වැලිසර .ඒක එ කාලෙම වැහුවා.abans තමා ඒකාලෙ කරේ.
    Adooo...
    Mama danna ekek oke delivert rider kenek widiyata weda kara.
    Uu kiwwa katha ahuwama bada dagalanawa. Oken kohomath mama kana eka nawaththala thibune.
    Fish fillet burger ekak kewa eka paarak. A labba signal toothpaste rahai.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,529
    113
    සේදවත්ත
    එපා , තේරුමක් නෑ . මිස්ටර් කොත්තු එක ඒ ගානට කොලිටි මේන්ටේන් කරලා බගස් ටිකක් දැම්මනම් හරි
     
    • Love
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    දහ ජරාවල් ගිණි ගණන් දීල කන්න උඹලට පිස්සුද?

    එපා , තේරුමක් නෑ . මිස්ටර් කොත්තු එක ඒ ගානට කොලිටි මේන්ටේන් කරලා බගස් ටිකක් දැම්මනම් හරි

    👆🤩👍
     
    • Love
    Reactions: NRTG

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Lankawe mcdolonds wala Nama thibbata Licence thibbe na neda....

    Hatiyata McDonald's duwanawada kiyala Global McDonald's check karanawa unge Nama Katha karanna Denne na. Franchise duwana eunta...Head quarters walin maasa 2ken dekatawath awilla internal audit karanawa...Nathan franchise ownerge licence cancel karanawa...
     
    • Like
    Reactions: NRTG

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,390
    2,709
    113
    Possibly Macca's food were too expensive for the Sri Lankans..

    Too many cheaper food products to compete with..?

    I remember the opening of the first outlet in Col 03 in the 90s.. that was way longer since the opening its chain in the US, possibly for the same reasons..

    Also consuming Beef and Pork must be concerns for the Sri Lankan consumers..
    Imagine cheap fast food chains in the US being expensive luxuries to Sri Lankans.

    Why aren't we the economically poorest country?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    මම කාලයක් shift manager හිටියා ඕකේ.
    දවසක් crew member කෙනෙක් බාස්මතී පැකට් එක අරන් ඇවිත් කිව්ව මේක damage වෙලා මොකෙක් හරි සතෙක් කාල කියලා .මම ගිහින් restaurant manager ( එතකොට හිටියෙ kingston කියලා කෙනෙක්) ගත්ත ගමන් කිව්ව ඔහොම්ම cook කරන්න කියලා 😂.
    Outlet එකෙ වහල පැය 3 විතර සම්පූර්නයෙන්ම ඔක්කොම තියන ඒව හෝදනවා .දවල්ට gravy දාන එකේ තමා රෑට කුනු අදින්නෙ.
    තව ගොඩක් දේවල් තියනවා ලියන්න කම්මැලී
    මම අයින් වෙනකොට හිටියෙ වැලිසර .ඒක එ කාලෙම වැහුවා.abans තමා ඒකාලෙ කරේ.
    drive through නම් ගිහිල්ල තියනව.
     
    • Like
    Reactions: NRTG