ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,429
    4,410
    113
    ලෝකෙ දුප්පත්ම රටවල් අති බහුතරයත් කතෝලික 😂
    @Jihadi john හැමදාම බුද්දාගමට මඩ ගහන්න ගිහින් මල් ජංගියේ කක්ක දාගන්නව :ROFLMAO:

    ChatGPT:
    Poorest countries in the world and the religion of the majority and the percentage of majority

    Rank | Country | Majority Religion | Approx. % of Population
    1 South Sudan Christianity ~60% (mostly Catholic and Protestant)
    2 Burundi Christianity ~90% (mostly Catholic)
    3 Central African Republic Christianity ~80%
    4 Yemen Islam ~99% (mostly Sunni, with a large Shia minority)
    5 Mozambique Christianity ~59%
    6 Malawi Christianity ~82%
    7 Democratic Republic of the Congo Christianity ~95%
    8 Somalia Islam >99% (Sunni)
    9 Liberia Christianity ~85%
    10 Madagascar Christianity ~85%
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,765
    7,677

    තේරවාදී බෞද්ධ රටවල් ඔක්කොම දුප්පත්නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ගිහියන්ට අත අරින්න කියලා ඔක්කොම බදාගන්න ගෙරි තට්ට නිගන්ඨ ගනයන්ගේ කප්පුක පූජා, වෑංජන 32 පූජා, පෙර හරක් වගේ සංස්කුචික නරි නාඩගම් නිසා තමයි පිනට කන්න බලන් ඉන්න නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාවක් ඇතිවෙලා තීයෙන්නේ, ඒ නිසා තමයි රටවල් දුප්පත් :rolleyes2: :rolleyes2: :rolleyes2: 🤌 🤌
     
    • Haha
    Reactions: PK Amaris

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,421
    1
    59,840
    113
    Mother Earth
    ඔන්න ඕකයි මම හැමදාම කියන්නේ ලංකාවෙන් බුද්ධාගම නැති කරලා දාන්න ඕන කියලා. "බුද්ධාගමෙන් තොර රටක්. පොහොසත් අනාගතයක්" සංකල්පය යටතේ JVP රජය ලංකාවෙන් බුද්ධාගම නැති කරලා දාන්න ලොකු මෙහෙවරක් කරනවා. ඒක හොඳ දෙයක්. 🤷🏻‍♂️
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,646
    1
    14,791
    113
    තේරවාදී බෞද්ධ රටවල් ඔක්කොම දුප්පත්නේ
    ඔක්කොම සමකාසන්න රටවල්. සමකාසන්න රවටල් ඔක්කොම දුප්පත් කිව්වනම් හරි.
     
    • Wow
    Reactions: Inigo Montoya

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    මේ සුදස්සන හාමුදුරුවෝ කියන එක හරියට හරි. අපේ ගොඩක් උන්, තමන්ගේ සල්ලි පූජකයන්ටයි ආගමික ම්ධ්‍යස්ථාන වලටයි පූජා කරනවා නොදන්න මරණෙන් මතු ආත්මයේ දියුණුව වෙනුවෙන්. දේශපාළුවන්ට කඩේ යනවා ආගම බේර ගන්න කියලා. උන් එකෙක් වත් බුදු දහමේ උගන්වන මේ ආත්මයේ දියුණුව ගැන හිතන්නේ නෑ. අපේ රටේ දේශපාළුවොයි හාමුදුරුවරුයි මේ ගැන හොදටම දන්නවා. උන් ආගම පෙන්න පෙන්නා මිනිස්සුන්ගෙන් සල්ලි ගරාගෙන සැපසේ කකා, බිබී, බඩු ගගහා, හොද වාහන වලින් යමින් මේ ආත්මයේ ජීවත් වෙනවා.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    ගිහියන්ට අත අරින්න කියලා ඔක්කොම බදාගන්න ගෙරි තට්ට නිගන්ඨ ගනයන්ගේ කප්පුක පූජා, වෑංජන 32 පූජා, පෙර හරක් වගේ සංස්කුචික නරි නාඩගම් නිසා තමයි පිනට කන්න බලන් ඉන්න නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාවක් ඇතිවෙලා තීයෙන්නේ, ඒ නිසා තමයි රටවල් දුප්පත් :rolleyes2: :rolleyes2: :rolleyes2: 🤌 🤌
    රුවන්වැලි ට ඇදවල් නම් ඔනේමයි සගො.
     
    • Like
    Reactions: Cypress

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ලංකාවෙ ථෙරවාදී බෞද්ධයො උණු ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා උපරිම පෝසත්තුවෙලා වෙලා අනිත් ආගම්වල අය ඊට වඩා දුප්පත් වුණේ ඇයි?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,264
    2,703
    113
    ඔය ආගම නම් රටකට හරි යන එකක් නෙමෙයි හැබැයි. රටේ ඉන්න මොලකාරයෝ ටික සේරමබමහණ වෙලා ලමයි හදන් නැතුව හිටියම, low iq හැත්ත විතරයි ඉතිරි වෙන්නේ. ,රටවල් විනාසයි ඉතින් 😑

    ඉස්සර Afghanistan වලට එහෙමත් ඕක තමයි උනේ, high iq සෙට් එක නිවන් දැක්කා, low iq හුත්තලා නානලා වෙලා, ගෑණන්ට බුර්කා ඇන්දුවා 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,617
    165,005
    113
    එකමත් එක රටක
    ඵතකොට වැල්ලේ ගෙවල් තියෙන මාළු අල්ලන උඹලගේ කුරුසේ බෙල්ලේ ඵල්ලන් ඉන්න සෙට් ඵක අැයි දුප්පත්? @Jihadi john

    බෝට්ටු , ට්‍රෝලර් අයිති උන් නම් පොහොසත් බන් ..

    ලංකාවෙ ථෙරවාදී බෞද්ධයො උණු ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා උපරිම පෝසත්තුවෙලා වෙලා අනිත් ආගම්වල අය ඊට වඩා දුප්පත් වුණේ ඇයි?
    උන් ඔය තේරවාදී ආගමේ කියන දේවල් පිළිපදින්නේ නැතුව කැසිනෝ , සුදූ වගේ දේවල් කරපු නිසා !!!
    ------ Post added on Jun 28, 2026 at 10:05 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,924
    11,183
    113
    35
    Spain
    ඉතින් බන් ථෙරවාදයේ හොඳම කාලේ ලංකාව ලෝකේ දියුණුම රටක් නෙ. ලංකාව දුප්පත් වුනේ මධ්‍යතන යුගය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නිසා. කාලිංග මාඝ සහ පෘතුගීසි ආක්‍රමණ නිසා ලංකාව දිග කාලයක් යනකම් හුදෙකලාව තිබුන. ලන්දේසීන් සහ ඉංගිරීසි සුද්දෝ ආපු එක හොඳ දෙයක්. උන් නිසා තමයි ලංකාව මධ්‍යකාලීන මානසිකත්වයෙන් ගැලවුනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,617
    165,005
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ථෙරවාදයේ හොඳම කාලේ ලංකාව ලෝකේ දියුණුම රටක් නෙ. ලංකාව දුප්පත් වුනේ මධ්‍යතන යුගය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නිසා. කාලිංග මාඝ සහ පෘතුගීසි ආක්‍රමණ නිසා ලංකාව දිග කාලයක් යනකම් හුදෙකලාව තිබුන. ලන්දේසීන් සහ ඉංගිරීසි සුද්දෝ ආපු එක හොඳ දෙයක්. උන් නිසා තමයි ලංකාව මධ්‍යකාලීන මානසිකත්වයෙන් ගැලවුනේ.
    ලංකාවේ ඉස්සර අද වගේ අදහන්නෝ ඉදල නෑ බන් ...
    කාල බීල උකල සැපේ ඉදල තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya