පිටකොටුවෙන්, නුවර ගෙනල්ල විනන්න හොද මොනවද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    නුවර මුහුද නෑනෙ මාකට් වෙනවා
    Think Dota 2 GIF by Alliance


    නුවර market side මතක් උනා 🤢
    ------ Post added on Jun 28, 2026 at 11:38 AM
     
    • Haha
    Reactions: Don GasCan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,201
    11,860
    113
    35
    Spain
    කරවල, මාළු එහෙම විකිණෙයි බන්. පෑලියගොඩ, පිටකොටුවේ එහෙම මාළු කරවල සිල්ලරමිලෙන් බාගයක් තරම් අඩුවට ගන්න පුළුවන්. පොඩි ලාබයක් තියන් විකුනපන්.
     
    • Like
    Reactions: chullahattipadopana