ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,191
    166,340
    113
    එකමත් එක රටක
    ජෛන කියන්නෙ අන්තයක්. බද්ධාගමේ කියන්නෙ මධ්‍යම ප්‍රතිපදාව. චේතනාව කර්මයට බලපාන්නෙ. ජෙන වල වගේ පයට පෑගිලා මැරෙන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒ නිසා එහෙම දෙක සමපාත කරන්න බෑ. (උඹ ඕව දැනටමත් දන්නවනෙ. 😁 )
    ඉපදෙන්න කලින් අම්මල දැකපු සුදු ඇත් පැටියාගේ හීනෙ ඉදන් ඔය දෙක සමපාත කරගෙන තියෙන්නේ දෙපැත්තේ අය .

    උබ දන්නවද අට පිරිකර වලට ඇයි පෙරහන් කඩදාසියක් දාන්න හේතුව ?? 🥱
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    ඉපදෙන්න කලින් අම්මල දැකපු සුදු ඇත් පැටියාගේ හීනෙ ඉදන් ඔය දෙක සමපාත කරගෙන තියෙන්නේ දෙපැත්තේ අය .

    උබ දන්නවද අට පිරිකර වලට ඇයි පෙරහන් කඩදාසියක් දාන්න හේතුව ?? 🥱
    සංස්කෘතික දේවලූයි දාර්ශනික දේවලුයි හිතාමතා පටලවන්න එපා.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,340
    113
    එකමත් එක රටක
    සංස්කෘතික දේවලූයි දාර්ශනික දේවලුයි හිතාමතා පටලවන්න එපා.
    අටපිරිකර කොහොමද සංස්කෘතික දෙයක් වෙන්නේ ?? බුදුන් නේ දේශනා කරල තියෙන්නේ ..
    අනික විනය පිටකයේ විනය නීතියක් තියනව ජලයේ ක්ෂුද්‍ර ජීවින් ට කරදරයක් වෙන්නේ අන්තුව පෙරලා බොන්න කියලා . ඔය අර ජෛන ආගමේ තියන ඇසට නොපෙනන ක්ෂුද්‍ර ජීවින් මැරුනොත් කියන බියම තමයි .

    මහා වග්ග පාලියේ තියනව වැසි කාලේ කෘමින් පෑගෙයි කියලා බයේ එක තැන වැඩ සිටින්න කියල .............. ඔය උබ කතා කරන උග්‍ර අවිහිංසා ජෛන ආග්මම නෙවෙයි ද ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    844
    979
    93
    අනුරාධපුරේ පණ්ඩුකාභයගේ කාලේ ෆුල් ආතල් අරගෙන තියෙන්නේ. සුජිත් අක්කරවත්තගේ වීඩියෝ එකක තිබුනේ.

    ------ Post added on Jun 28, 2026 at 1:00 PM

    පන්ඩුකාබයගෙ කාලෙ බුද්දාගම තිබ්බාද පකෝ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,340
    113
    එකමත් එක රටක
    පන්ඩුකාබයගෙ කාලෙ බුද්දාගම තිබ්බාද පකෝ?
    පණ්ඩුකාබගේ ආච්චි , තාත්තා , වයිපරේ ඔක්කොම ශාක්‍ය වංශික සෙට් නේ . ඉතින් බුදු දහම් තියෙන්න ඇති .
     
    • Like
    Reactions: nalin0001

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    844
    979
    93
    පණ්ඩුකාබගේ ආච්චි , තාත්තා , වයිපරේ ඔක්කොම ශාක්‍ය වංශික සෙට් නේ . ඉතින් බුදු දහම් තියෙන්න ඇති .
    උබත් එල්ලෙන්න එකෙක් නැතුව නේද හිටියෙ? 😂

    වැඩක් ඇති දෙයක් කරපන් බං කාලකන්නි වෙන්නැතුව
    ------ Post added on Jun 28, 2026 at 2:45 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,340
    113
    එකමත් එක රටක
    උබත් එල්ලෙන්න එකෙක් නැතුව නේද හිටියෙ? 😂

    වැඩක් ඇති දෙයක් කරපන් බං කාලකන්නි වෙන්නැතුව
    ------ Post added on Jun 28, 2026 at 2:45 PM
    අපි හැමතිස්සෙම වැඩ ඕයි . මේකේ ඉන්න එකෙක්ව අල්ලගන්නවා කම්මලි කමට 🥱
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ජෙප්පොන්ට නිකන් මේ ත්‍රෙඩ් එකට තෙත්වෙනවා නේ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    844
    979
    93
    අපි හැමතිස්සෙම වැඩ ඕයි . මේකේ ඉන්න එකෙක්ව අල්ලගන්නවා කම්මලි කමට 🥱
    අපි නම් දැක්කෙ පුපේ ඇරගෙන අඩ අඩ වටේ යනවා විතරයි. කමක් නෑ ඔහොම හරි කියලා හිත හදාගනින්. 🤷
     
    • Haha
    Reactions: UbeThaththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,340
    113
    එකමත් එක රටක
    අපි නම් දැක්කෙ පුපේ ඇරගෙන අඩ අඩ වටේ යනවා විතරයි. කමක් නෑ ඔහොම හරි කියලා හිත හදාගනින්. 🤷ඔය උබ
    පණ්ඩුකාබය ගැන කියන්න ඇවිත් පුපේ අරගත්ත එක ගැනද මේ කියවන්නේ ? 🤷‍♂️
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    844
    979
    93
    අපි හැමතිස්සෙම වැඩ ඕයි . මේකේ ඉන්න එකෙක්ව අල්ලගන්නවා කම්මලි කමට 🥱
    අපි දැක්කෙ උබට මෙහෙම වෙන ඒවා 🥱
    NLB7BOv3mbijrovy0B.gif
     
    • Haha
    Reactions: UbeThaththa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,618
    25,514
    113
    උබ ඔය නියාම ධර්ම නිසා ද එහෙම කර්මය නෙවෙයි කියන්නේ ?
    බුද්දාගමේ විදියට හැම දේටම හේතුව කර්මය කියලා ගන්න පුලුවන් ඕන නම් .

    මගේ කැමැත්තක් නෙවෙයි ඉතින් .. බොරුවට නියාම ධර්ම 4ක් දැම්මට ඒ ඔක්කොම ගිහින් සෙට් වෙන්නේ කර්මය ට ම තමයි ! 🤌

    උබේ නෙවෙයි අවුල තියෙන්නේ . ඔය එකකට එකක් ගැලපෙන්නේ නැති ආගම් කතන්දර වල .
    උබේ අවුල ඉතින් ඕව විශ්වාස කරන එක තමයි .

    උබේ දැනුම වැඩි නිසා උබට හරියට තේරෙනවා වගේ එකක්ද මේ එකදිගට කියන්න ට්‍රයි කරන්නේ ? :rofl:
    ඉපදෙන්න කලින් අම්මල දැකපු සුදු ඇත් පැටියාගේ හීනෙ ඉදන් ඔය දෙක සමපාත කරගෙන තියෙන්නේ දෙපැත්තේ අය .
    උබ දන්නවද අට පිරිකර වලට ඇයි පෙරහන් කඩදාසියක් දාන්න හේතුව ?? 🥱

    අටපිරිකර කොහොමද සංස්කෘතික දෙයක් වෙන්නේ ?? බුදුන් නේ දේශනා කරල තියෙන්නේ ..
    අනික විනය පිටකයේ විනය නීතියක් තියනව ජලයේ ක්ෂුද්‍ර ජීවින් ට කරදරයක් වෙන්නේ අන්තුව පෙරලා බොන්න කියලා . ඔය අර ජෛන ආගමේ තියන ඇසට නොපෙනන ක්ෂුද්‍ර ජීවින් මැරුනොත් කියන බියම තමයි .

    මහා වග්ග පාලියේ තියනව වැසි කාලේ කෘමින් පෑගෙයි කියලා බයේ එක තැන වැඩ සිටින්න කියල .............. ඔය උබ කතා කරන උග්‍ර අවිහිංසා ජෛන ආග්මම නෙවෙයි ද ?

    පණ්ඩුකාබගේ ආච්චි , තාත්තා , වයිපරේ ඔක්කොම ශාක්‍ය වංශික සෙට් නේ . ඉතින් බුදු දහම් තියෙන්න ඇති .
    uz76y.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ඔන්න ඕකයි මම හැමදාම කියන්නේ ලංකාවෙන් බුද්ධාගම නැති කරලා දාන්න ඕන කියලා. "බුද්ධාගමෙන් තොර රටක්. පොහොසත් අනාගතයක්" සංකල්පය යටතේ JVP රජය ලංකාවෙන් බුද්ධාගම නැති කරලා දාන්න ලොකු මෙහෙවරක් කරනවා. ඒක හොඳ දෙයක්. 🤷🏻‍♂️
    :no::no::no::no::no:

    ඔන්න ඕකයි මම හැමදාම කියන්නේ ලංකාවෙන් තලිබාන්. බහුජ්ජාගම නැති කරලා දාන්න ඕන කියලා. "තලිබාන්. බහුජ්ජාගමෙන් තොර රටක්. පොහොසත් අනාගතයක්" සංකල්පය යටතේ JVP රජය ලංකාවෙන් බුද්ධාගම නැති කරලා දාන්න ලොකු මෙහෙවරක් කරනවා. ඒක හොඳ දෙයක්. 🤷🏻‍♂️
    :yes::yes::yes::yes::yes:
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    ඉතින් මොන මගුලටද මූ බුද්දාගමේ මහන උනේ! අම්මගෙ ආගමේ මවුලවියෙක් වෙන්න තිබුනනෙ
    ඒ හාමුදුරුවෝ සිවුරක් ඇදන් එළිපිටම ඇත්ත කතා කරන එක හොදයි. නැත්නම් සිවුරු දාගත් ගොඩක් අයට ඇන්දිල ඉන්නේ බෞද්ධයෝ. ඒ හාමුදුරුවෝ බෞද්ධ ධර්මයට නෙමෙයි බනින්නේ, ධර්මයට මුවා වෙලා මිනිස්සු අන්දන එකටයි.
     
    • Haha
    Reactions: Be_Positive