Big Chun මළ ජරාවක් 🤢🤮

Hehaje

Active member
  • Feb 4, 2022
    90
    229
    33
    Big Chun එකෙන් ගත්තා original milk tea එකයි , Jasmine strawebery milk tea එකයි ice cone එකයි...තනිකර chemical රහනෙ බන් එන්නේ...ඊයා....අයිස්ක්‍රීම් එහෙම පට්ට අව්ල්..... විසික් කරලා දැම්මා


    ව්ටක් ඕනේ කටේ අප්පිරියාව යවාගන්න....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,879
    10,065
    113
    මොන වගේ රසක්ද බන් එන්නේ? මම බීලත් නෑ බලන්නෙත් නෑ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    Natural flavours., chemical enne podi dewal tikak.

    Single franchise nisa oke case eka. Un cost Eka save karanna hari recepie ekata products hadanne na.

    Mango pomelo sago Eka try karala balapan Eka parak.
     

    Hehaje

    Active member
  • Feb 4, 2022
    90
    229
    33
    මොන වගේ රසක්ද බන් එන්නේ? මම බීලත් නෑ බලන්නෙත් නෑ.
    Sealine රහ

    Bulathwita kana godayonta mona bing chun da ponnayo 😅 handiye kaden plain tea ekak beela gedra palayan
    අනේ හුකේ තෝ හිතන්නේ සල්ලිකාරයෝ විට කන් නෑ කියලද..යකෝ අලුත්ම land cruiser එකක් ගත්තු මගේ යාලුවෙක් ඌ විට කනවා
    ------ Post added on Jun 28, 2026 at 12:19 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Sealine රහ


    අනේ හුකේ තෝ හිතන්නේ සල්ලිකාරයෝ විට කන් නෑ කියලද..යකෝ අලුත්ම land cruiser එකක් ගත්තු මගේ යාලුවෙක් ඌ විට කනවා
    ------ Post added on Jun 28, 2026 at 12:19 PM
    Godaya’ doesn’t mean you’re poor you idiot. It means you have no class. And no matter how much goddamn money you have, you can’t buy class.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    ඔය බිංචුන් mixue කියලා වෙන රටවල් වල තියෙන්නේ..පට්ට බිස්නස් ඒවට..අැමරිකාවෙත් open කරලා..

    menu_20251223155749A011.jpg


     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,869
    1
    15,199
    113
    Bubble Tea Overrated. කොහෙත් එකයි. මට පොඩ්ඩක් හරි සෙට් උනේ Chatime කියල ඔසිට්‍රේලිය වල එකකුයි, MC Ground Floor එකේ තිබ්බ එකත් හොඳයි
     
    • Like
    Reactions: waca

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕකේ හොඳේ තමන්ට ඕන ගාණට සීනි දාල ගන්න පුළුවන්‍ ඵක..ice cream වුනත් වෙන ice cream වගේ පැණි රස වැඩි නෑ
     
    • Like
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    කෑමක Ingredients තුනකට වඩා තියෙන ඒව දැං ගොඩක් අඩුවෙන් කන්නේ. මේකේ මොනවා තියෙනවද කියලා ෂුවර් නැති නිසා බොන්න ගියේ නෑ.