ඉපදෙන්න කලින් අම්මල දැකපු සුදු ඇත් පැටියාගේ හීනෙ ඉදන් ඔය දෙක සමපාත කරගෙන තියෙන්නේ දෙපැත්තේ අය .ජෛන කියන්නෙ අන්තයක්. බද්ධාගමේ කියන්නෙ මධ්‍යම ප්‍රතිපදාව. චේතනාව කර්මයට බලපාන්නෙ. ජෙන වල වගේ පයට පෑගිලා මැරෙන එකෙන් පවක් වෙන්නෙ නෑ. ඒ නිසා එහෙම දෙක සමපාත කරන්න බෑ. (උඹ ඕව දැනටමත් දන්නවනෙ.)
උබ දන්නවද අට පිරිකර වලට ඇයි පෙරහන් කඩදාසියක් දාන්න හේතුව ??


