වසන්ත සමරසිංහ ගෙ පහසු ගෙවීමේ ක්‍රමයට හාල් අරන් උයලා බලද්දී බත් මුට්ටිය උස්සලා

shenat

Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    වාරික තුනක් ඇරියස් වුනා හාල් කිලෝ විස්සේ. රතු තරුවෙන් ඇවිත් බත් මුට්ටිය උස්සන් ගියා.

    මහින්ද මහත්තය හරි රනිල් මහත්තය හරි ගෙනත් මේක ආපහු හරවන්න ඕන. 💪🏻

    ෆිනෑන්ස් නොගෙව ඉන්න අයිතිය අපිට තියෙන්න ඕන.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,508
    16,012
    113
    මහින්ද මහත්තය හරි රනිල් මහත්තය හරි ගෙනත් මේක ආපහු හරවන්න ඕන. 💪🏻

    ෆිනෑන්ස් නොගෙව ඉන්න අයිතිය අපිට තියෙන්න ඕන.