කොහොමද බන් කෙල්ලො කොල්ලොන්ට වඩා මෙච්චර ඉක්මනට බිස්නස් පටන්ගෙන දියුණු වෙන්නේ...?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    පවර් ඔෆ් ද අහවල් පැත්ත

    wild-cherry-movie-power-pussy.gif
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,496
    5,424
    113
    Colombo
    දන්න කෙල්ලෙක් එයාගෙ jewellery + cosmetics business එක පටන්ගත්ත කියල කිව්ව කෝල් එකකදි.
    අයිඩියා එක ඇවිල්ල සතියෙන් ඔක්කොම කරල ඉවර වුනා කිව්ව.
    දැනට ඕඩරස් 22 ඉවරයි + 13000 විතර හෙව්ව කිව්ව ..

    ඊට පස්සෙ කොල්ලෙක් ශෙයර් කරල තිබ්බ ඌ දන්න කෙල්ලෙක් WagonR එකක් ගන්නව. එයානම් ක්‍රීම් එහෙම හදනවලු.
    පටන්ගෙන අවුරුද්දයි කිව්ව..

    තව තියෙනවා ඕන තරම් . කොල්ලොන්ට වඩා කෙල්ලොනම් ගේමක් ගහනව වගේ
    යකෝ කිම්බේ පවර් එක....නැතුව වෙන මගුලක් නැ උන් කිම්බ දෙන උන් ගැන මොකුත් කියන්නෙත් නැ පලන්න දුන්නා සල්ලි ගත්තා. දැන් පින් පව් නැ. මනි විතරයි
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,031
    4,289
    113
    පවර් ඔෆ් ද අහවල් පැත්ත
    ගොනා හුත්තේ කතා කියන්න එපා වෙස ජෙප්පෝ.

    තමාගේ බිස්නස් එකක් පටන් ගත්තම කෙල්ලෝ කොල්ලොන්ට වඩා මහන්සි වෙලා දියුණු කරගන්න හෙන ගේමක් දෙනව.
     
    • Love
    Reactions: nalin0001

    Morbius

    Well-known member
  • දන්න කෙල්ලෙක් එයාගෙ jewellery + cosmetics business එක පටන්ගත්ත කියල කිව්ව කෝල් එකකදි.
    අයිඩියා එක ඇවිල්ල සතියෙන් ඔක්කොම කරල ඉවර වුනා කිව්ව.
    දැනට ඕඩරස් 22 ඉවරයි + 13000 විතර හෙව්ව කිව්ව ..

    ඊට පස්සෙ කොල්ලෙක් ශෙයර් කරල තිබ්බ ඌ දන්න කෙල්ලෙක් WagonR එකක් ගන්නව. එයානම් ක්‍රීම් එහෙම හදනවලු.
    පටන්ගෙන අවුරුද්දයි කිව්ව..

    තව තියෙනවා ඕන තරම් . කොල්ලොන්ට වඩා කෙල්ලොනම් ගේමක් ගහනව වගේ
    මම එකක් පටන් ගත්තා ආතල් එකට වගේ. මාස දෙකයි 1.5 මිලියන් සේල් කලා. ලාබේ ලක්ශ 7ක් වගේ ගත්තා. මට ස්ටොක් එකක් හම්බුනා අඩුවට ඒකයි ලාබේ වැඩි උනේ. ප්‍රොඩක්ට් එක ස්පෙයාපාර්ට්ස් වගයක්. විශේශ දෙයක් නෑ ලංකාවේ බඩු කොහොමත් ගනන් යනවනේ. අවුරුදු මාසේ නිවාඩු පාඩුවේ ඇහැ ගහගෙන ඉදියා ප්‍රොඩක්ට් වගයක් ගැන. පේජ් එකක් හැදුවා, ලෝගෝ එකක් මමම හැදුවා, වට්සැප් බිස්නස් එකක් අටව ගත්තා, කැටලොග් දැම්මා. ඒකෙන් ගෲප් එකක් හදලා ඒ වගේ ප්‍රොඩක්ට් ඕනා වෙයි කියලා හිතන කන්ටැක්ට් ලිස්ට් එකේ උන්ව ඇඩ් කලා. මගේ කන්ටැක්ට් ලිස්ට් එක ලොකුයි. පේජ් එකේ ඇඩ් දැම්මා බඩු ගන්නේ නැතුව. ඕඩර් ආවා.අදාල තැනින් බඩු ගත්තා වික්කා. විකුනන ඩිලවරි කරන ඒවල පොටෝ අරන් ඇට්‍රැක්ටිව් විදියට ඩිලිවරි කරා කියලා පෝස්ට් ගෲප් එකෙයි පේජ් එකෙයි දැම්මා. බඩු ඕඩර් කරන කම්පැනිවල උන්ට හොද කමිශන් දුන්නා. දෙවෙනි ඕඩර් එකේදි අදාල කම්පැනියෙන් ලොට් එකක්ම ගත්තා.ඒක වික්කා ටික ටික. මම හිතන්නේ හිත හිත ඉන්නේ නැතුව පටන් ගත්ත නිසා වැඩේ පත්තු උනේ. මම වෙන සාර්තක බිස්නස් එකක් කරන ගමන් පාට් ටයිම් මේක කලේ. දැන් චීනෙන් ඒ ස්පෙයාපාට්ස් පොඩි පෙට්ටියක් දැම්මා. තාම ආවේ නෑ. මේක මගෙ පලවෙනි වැඩේ මේ වගේ පෙට්ටියක් දාපු. වැඩේ සාර්තක වෙයි කියලා මම හිතනවා. මගේ ත්‍රෙඩ් බලන්න කිරියේ උන් මට ගොඩක් ඩීටේල්ස් දීලා උදව් කරනවා. උන්ට භක්තිය ❤️
     
    Last edited: