මොන්ගල් ලංකාවෙ ගුබ්බෑයම් $$$ ගනන්

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,058
    786
    113
    වරාය නගරයේ ස්ථාපිත කරන ව්‍යාපාර වලට මුල් අවුරුදු 4 තුල ගෙවන්න වෙන්නේ 7.5% බද්දක් පමණයි. ඊට අමතරව තව ලෝකේ වෙන කොහෙවත් නැති වාසි සමග එන වරාය නගරයේ තමන්ගේ ව්‍යාපාරය ගෙන යන අයට ජිවත් වීමට නිවසක් අවශ්‍ය වෙනවා. අනෙක, ගන්න නිවස නියත වශයෙන් අනෙකුත් නගර වලට වඩා සීග්‍ර ලෙස අගයෙන් වැඩි වෙනවා. එතකොට, ඒ වගේ යට මේ මුදල ලොකු දෙයක් නොවේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,461
    72,448
    113
    ෆේස්බුක් ගිය ගමන් මේ වගෙ ගොබ්බ ඇඩ් පෝලිමට එන්නෙ මේ දවස් වල ලංකාවෙ එවුන් ගොබ්බ ගනන් වලට අපාට්මන්ට් වීකුනන්න කැරි ගේමක් දෙන්නෙ.

    IMG-1833.jpg


    මුන්ට මොලෙ විකල්ද බන් මෙහෙම ගොන් ගනන් වලට මේවා ගන්න උන් ඉන්නවද? ඩොලර් ලක්ස 5ටත් :lol: එහා පෙලක් ඇඩ් දාල තියෙන්නෙ. සුද්දො එහෙම මෙවා දැක්කොත් පුක හපන් හිනා වෙලා මැරෙයි.
    "පෙලක්" ඊව් ගොඩේ.... 🥴 🥴
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    වරාය නගරයේ ස්ථාපිත කරන ව්‍යාපාර වලට මුල් අවුරුදු 4 තුල ගෙවන්න වෙන්නේ 7.5% බද්දක් පමණයි. ඊට අමතරව තව ලෝකේ වෙන කොහෙවත් නැති වාසි සමග එන වරාය නගරයේ තමන්ගේ ව්‍යාපාරය ගෙන යන අයට ජිවත් වීමට නිවසක් අවශ්‍ය වෙනවා. අනෙක, ගන්න නිවස නියත වශයෙන් අනෙකුත් නගර වලට වඩා සීග්‍ර ලෙස අගයෙන් වැඩි වෙනවා. එතකොට, ඒ වගේ යට මේ මුදල ලොකු දෙයක් නොවේ.

    After 4 years? :lol:

    Capital gains tax?

    Extreme car taxes?

    Dengue?

    Trash?

    Smell?

    Tuktuk pons?

    Ubalata Pissuda

    උබට 40 පැනලා නේද..ඔන්න ඕක තමා අවුල.. :rofl:

    Thawa sahena kal thiyanawa :lol:
    ------ Post added on Jun 29, 2026 at 9:54 AM

    "පෙලක්" ඊව් ගොඩේ.... 🥴 🥴

    Sinhala igana gena Waren
    ------ Post added on Jun 29, 2026 at 9:58 AM
     
    • Like
    Reactions: redex

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,058
    786
    113
    මිහිඳු හිමි අම්පාර, රජගල සිට අනුරාධපුරය බලා වඩින්නට පෙර, උන් වහන්සේගේ පියා ධම්ම අශෝක, ලෝකේ විවිද පළාත් වලට දුතයන් යවා, "බුදු දහම මේ රටේ යලි බැබලේ" පුවත ගෙන ගියේය. එතෙන් පටන් ඇරඹුන රටේ සීග්‍ර දියුණුව මේ වකවනුවෙත් අයෙමත් ඒ ආකාරයටම වෙන්න නියමිතයි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,575
    1
    14,691
    113
    Primelands එකේ එක 50%ක් දැනටමත් Book කියල යනව Marketing ද දන්නෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    Primelands එකේ එක 50%ක් දැනටමත් Book කියල යනව Marketing ද දන්නෑ

    Ehema thama bun un hamadama kiyanne :lol: it's a very basic marketing tactic

    Building a "scarcity" mindset to develop "urgency" into potential buyers mind is a textbook sales tactic.

    අපාට්මන්ට් සේල්ස් ටැක්ටික් එකක් තමා ඕකෙ යුනිට් 100ක් තියෙ නම් 10 ගානෙ දෙනව මාකටින් ඒජන්ට්ල වෙන වෙනම උන්ට. එකම එකාට දෙන්නෙ නෑ ඔක්කොම. උබ ගිහින් අහන ඔනෙ එකෙක් කියන්නෙ මේකෙ යුනිට් 100 බිල්ඩිම උනාට තියෙන්නෙ 10ක් විතරයි කියන එක. මුන් ඕක කියන්නෙ ඉතින් එක එක වචන හරඹ දාල නිසා ගොබ්බයෙක්ට එක පාර නෝට් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: RealityOfX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,821
    49,111
    113
    සේදවත්ත
    ෆේස්බුක් ගිය ගමන් මේ වගෙ ගොබ්බ ඇඩ් පෝලිමට එන්නෙ මේ දවස් වල ලංකාවෙ එවුන් ගොබ්බ ගනන් වලට අපාට්මන්ට් වීකුනන්න කැරි ගේමක් දෙන්නෙ.

    IMG-1833.jpg


    මුන්ට මොලෙ විකල්ද බන් මෙහෙම ගොන් ගනන් වලට මේවා ගන්න උන් ඉන්නවද? ඩොලර් ලක්ස 5ටත් :lol: එහා පෙලක් ඇඩ් දාල තියෙන්නෙ. සුද්දො එහෙම මෙවා දැක්කොත් පුක හපන් හිනා වෙලා මැරෙයි.
    මේවා ගන්නේ නොමල් අය නෙමෙයි එක්කෝ කෝපරේශන් ඒමත් නැත්තම් මිලියනස්ලා බිලියනස්ලා උන්ගේ කෑශ් ෆ්ලෝ එක වැඩි නම් ටැක්ස් නිසා කෙලින්ම ඇසට් කරන්න මේවා අරන් වහලා දාල තියනවා . සමහරු රෙන්ට් කරනවා සමහරු පෙන්ත් හවුස් වගේ තියාගන්නවා. එක්කෝ කලු සල්ලිකාරයොත් ඕවා අරන් ගේම ගහනවා .
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,855
    4,045
    113
    මම දැක්ක ඊයේ ad එක දාල තිබ පිළියන්දල ඉඩමයි ගෙදරයි මිලියන ඩොලර් මිලියන 10 කියල. මෙලෝ
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    835
    1,697
    93
    ලොකුම ප්‍රශ්නෙ පොර්ට් සිටි එක වැලි වලින් පුරවල ගොඩ කරපු තැනක්. Foundation එක හරියට හදල නැත්තම් ලොකු ව්‍යසනයක් වෙන්නෙ. ප්ලෑන් අනුමත කරද්දී ඒවා හරියට චෙක් කරල තියෙනවනම් හොඳයි.
    මනි ලොන්ඩරියක් කරන එකෙක් හරි සෝෂල් මීඩියා වල හයිප් කරලා විකුණන එකෙක් ඇරෙන්න පදිංචියට ගන්නෙ එකෙක් නම් බූරුවෙක්.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,757
    3,198
    113
    Location malli, Luxury unath thiyenne Colombo wala.

    London wala average flat ekak kiyanne working class minihekge lifetime investment eka.

    Port city eke luxury apartment ekak kiyanne high income minihekge next level eke investment ekak. Tax excemptions, welath diversification target karan billionairesla invest karanawa eka middle incomed minihek jiwat wenna ganna gedarata compare karanna amaruyi.