ඉපදීම පවක් නම්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    පෝය දවසෙ ඩිප්‍රෙශන් වැඩි උනාම දාන ත්‍රෙඩ් 😂
    උබලටනං කැරිම කරුමයක් පඩිසන් දීල තියෙන්නෙ සිංහවංසයො :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,560
    11,139
    113

    sinhawanshaya ටම කියපු එකක් මේකනම්..:D

    passe balannam :D

    පෝය දවසෙ ඩිප්‍රෙශන් වැඩි උනාම දාන ත්‍රෙඩ් 😂
    උබලටනං කැරිම කරුමයක් පඩිසන් දීල තියෙන්නෙ සිංහවංසයො :ROFLMAO:
    poya da? eka thamai ratey economy eka sahenna down ada dawase.

    at night mokada karanne? bothale gaththaada eeye hawasa polime gihin? raata mokakda honda bite? mama nam kamathi pork kaallak
    ------ Post added on Jun 29, 2026 at 10:53 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    poya da? eka thamai ratey economy eka sahenna down ada dawase.

    at night mokada karanne? bothale gaththaada eeye hawasa polime gihin? raata mokakda honda bite? mama nam kamathi pork kaallak
    ------ Post added on Jun 29, 2026 at 10:53 AM

    බෞද්ධයො පෝය දවසෙ ආතල් එකේ ඉන්නකොට උබල ඩිප්‍රෙශන් හදාගන්නව, ඇයි ඒම? 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,159
    113
    35
    Spain
    උඹල බුදුදහම ගැන දන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ. ඕකත් හරියටම කතෝලික ආගමේ ජන්ම පාපය වගේ සීන් එකක්. ඇත්තම කිව්වොත් ඒ දෙක මැච් වෙනවා. උඹට තාත්තා නිකමා කියල බැන්නාම නංගි පල් එකට හිනාවුනාම උඹට ඇතිවෙන හිතේ අමාරුව කියන්නේ බුදුදහමේ දුක නෙවේ, එයින් කොටසක්. දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. එක චතුරාර්ය සත්‍යයේ අංගයක්. කතෝලික ආගමේ අපි උපදින්නේ ජන්ම පාපය එක්ක. බුදුදහමේත් එහෙමයි ඉපදෙන හැමෝම දුක්ඛ සත්‍යය අත්විඳිනවා. උඹ ජීවිතේ එදිනෙදා විඳින සතුට, දුක මේ හැම දෙයක්ම එකට අයිතියි. සංසාරය පවතින්නේ දුක්ඛ සත්‍යය නිසා.
     
    • Like
    Reactions: sinhawanshaya