ජෙප්පො ඕනවට වඩා perfect ගේමක් ගහන්න ගිහින් ඇදගෙන නාවනවලු නේද ඩෝබියනේ🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    ජෙප්පො ටික අර මෝඩ තරිඳු පොන්නයාව ඉස්සරහට දාල සලේගෙ පිටින් තියලා අරින්න හදපු පාස්කු සීන් එක දැන් ටික ටික ශානි/රවී පොන්නයන්ගෙ negligence පැත්තට කැරකෙන්න අරන්. සිංහයා වගේ හිටපු මෝඩ තරිඳුවා දැන් පොන්නයා වගේ කෙඳිරි ගානවා ඌට මඩ ගහනවා කියලා 🤭 🤭

    අනිත් පැත්තෙ අර රඛිත/චතුරංග/හරක් කොටා සීන් එකට හර්බි කියලා එකෙක්ගෙ නමත් එක්ක ලැම්බොර්ගිනි පොන්නයා නොහොත් ජගත් මනුවරද මොකාද ඒකට ඈඳිලා නේද?🤭🤭

    කැරිම වැඩේ බන් ජෙප්පන්ට වෙන්නෙ. හැම එකම ඇදගෙන නානවා.🤭🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,830
    15,132
    113
    35
    Spain
    මුළින්ම තිබුණු පරීක්‍ෂණ වලිනුත් ඔප්පු වුනා මුන්ගේ නොසැලකිලිමත් කම සහ උද්ධච්ඡ කම නිසා විපත්තිය වළක්වාගන්න බැරි වුනා කියල. ඊළඟට මුන් කලේ එක යට ගහන්න මහා මොළ කරුවෙක් ඇදගෙන ආපු එක. දැන් ආපහු පරණ සත්‍යය මතුවෙමින් තියෙනවා. ඕක තමයි ස්වභාවධර්මය.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    තරිඳු කියන එකා ඔය අdikරණ ක්‍රියාවලිය එක්ක සෙල්ලම් කරන්නේ මේ CJ ඉන්න තාක්කල් ආණ්ඩුවට ඕන විදියට තමයි අdikරණය නටන්නේ කියලා දන්න නිසා.

    රටම විරුද්ධ වෙද්දිත් කැරි කොටා ඒ නිසා දැන් ඉන්න මහල්ලා තව අවුරුදු 2ක් තියාගන්නවා.
    ඔන්න බලපන්කෝ..
    මොකද ඒ මහල්ලා නැත්තම් ආණ්ඩුවේ බලු ගේම් ගහන්න විදියක් නෑ.

    කැරිම වැඩේ නීතියේ දෙවගනට වුණේ.
    අන්තිමට වයසක මහල්ලෙක් තමයි තියාගෙන හුකම්නේ..
    😅😅😅
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,895
    113
    වෙන පක්ෂෙක ජෙප්පන්ට විරුද්ධ එකෙක් කුඩු ජාවාරම් කාරයෙක්ට සම්බන්ද එකෙක්ගේ සල්ලි අරන් film හැදුවනම් උට case එකක් දාලා arrest කරනවනේ. එතකොට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමතිට වෙනම සැලකිල්ලක් මොකෝ? මේ චරිත් අබේසින්හලගේ case එකේ අල්ලස් කොමිසම අධිකරණයට දාපු B වාර්තාවෙත් ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" teledrama, film දෙකේම producer ව හඳුන්වල තියෙන්නේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ. එහෙම එකෙක් කොහොමද සාක්කි දීලා ආපහු යන්නේ

    Sz0vYLM.jpeg

    මේ හර්බි නිසා මේ විමර්ශනය නතර වෙනවා.
    මේ වගේම එකක් වුණා අර දික්වැල්ලේ අල්ලපු කුඩු ලොරි වලදීත්.
    අන්තිමට කුඩු විකුණලා තියෙන්නේ ජෙප්පෝ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,895
    113
    මේ හර්බි නිසා මේ විමර්ශනය නතර වෙනවා.
    මේ වගේම එකක් වුණා අර දික්වැල්ලේ අල්ලපු කුඩු ලොරි වලදීත්.
    අන්තිමට කුඩු විකුණලා තියෙන්නේ ජෙප්පෝ.
    අර උනාකුරුවේද මොක්කේද ජෙප්පෙක් මාට්ටු උනා විතරයි අයිස් නාට්ටිය කොහෙන් ගියාද නැහැ :lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අර උනාකුරුවේද මොක්කේද ජෙප්පෙක් මාට්ටු උනා විතරයි අයිස් නාට්ටිය කොහෙන් ගියාද නැහැ :lol:
    අන්න හරි.
    උනාකුරුවේ ශාන්ත
     
    • Haha
    Reactions: monson and tharakaf