ජෙප්පො ටික අර මෝඩ තරිඳු පොන්නයාව ඉස්සරහට දාල සලේගෙ පිටින් තියලා අරින්න හදපු පාස්කු සීන් එක දැන් ටික ටික ශානි/රවී පොන්නයන්ගෙ negligence පැත්තට කැරකෙන්න අරන්. සිංහයා වගේ හිටපු මෝඩ තරිඳුවා දැන් පොන්නයා වගේ කෙඳිරි ගානවා ඌට මඩ ගහනවා කියලා
අනිත් පැත්තෙ අර රඛිත/චතුරංග/හරක් කොටා සීන් එකට හර්බි කියලා එකෙක්ගෙ නමත් එක්ක ලැම්බොර්ගිනි පොන්නයා නොහොත් ජගත් මනුවරද මොකාද ඒකට ඈඳිලා නේද?

කැරිම වැඩේ බන් ජෙප්පන්ට වෙන්නෙ. හැම එකම ඇදගෙන නානවා.