බුදු පිළිම ආදාහනය කරනව බලන්න වරෙල්ලා 😂 😂 😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    කැඩුනු පිළිම අලුත් වැඩියා කරලා වන්දනාමාන කරන්න පුලුවන්
    එත් හදන්න බැරි පිලිම පොලොවේ වලදාලා එතන ගසක් හිටවන්න පුලුවන්
    මේ විදියට ගිනි තියන එකෙන් විෂ වායු නිකුත් වෙන එක වෙන්නේ
     
    • Like
    Reactions: sandaru d

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    dan munta buduhmauruwo piriniwan pewa sancyawa ewilla ne,oya jivamana sancyawen tama puchannne,direct apayata yanawa buduhmaruwo pana pitin pitchuwata :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,795
    113
    එකමත් එක රටක
    පෙට්‍රල් දාල ද ගිනි තියෙන්නේ ? ඕවා ගිනි ගන්නවද යකෝ

    කුළු ගෙඩියක් අරන් කුඩු කරල ඔය සාදු සාදු කියන උන්ට ඒ කුඩු හැන්ද හැන්ද බෙදුවන්ම්, ඕකුන් දාතු කියලා ගෙදර ගිහින් වදිනවා :ROFLMAO: :ROFLMAO:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,964
    10,505
    113
    එන්න එන්න ම ගෝත්‍රික වේගෙන එන පාටක් තියෙන්නෙ .
    සිරාවටම මචන් මුන් මේ උතුම් බුද්ධ ධර්ශනය ට මොකක්ද මේ කරන්න හදන්නේ ? කොතෙන්ටද මේ ගෙනියන්න හදන්නේ ?
     
    • Sad
    Reactions: Mawathagama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    සිරාවටම මචන් මුන් මේ උතුම් බුද්ධ ධර්ශනය ට මොකක්ද මේ කරන්න හදන්නේ ? කොතෙන්ටද මේ ගෙනියන්න හදන්නේ ?
    bahira loke kawruwath kohewath yanne ne,ube loketa mawenawa, ube loke pirihenawa,murga sancya on the way.be sowan quick.
     
    • Sad
    Reactions: hi.dushan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    ඒකත් ගිණි තියන්නෙ අර රෙද්ද උස්සල. හරියට නිකන් සිවුර උස්සල වල්ලට ගිණි තියනව වගේ වැඩක්. මම ඕකයි හැමදාම කියන්නෙ. බුද්දාගම ලංකාවෙන් තුරන් කරන්නෙ නැතුව ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ. 🤷‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    ඒකත් ගිණි තියන්නෙ අර රෙද්ද උස්සල. හරියට නිකන් සිවුර උස්සල වල්ලට ගිණි තියනව වගේ වැඩක්. මම ඕකයි හැමදාම කියන්නෙ. බුද්දාගම ලංකාවෙන් තුරන් කරන්නෙ නැතුව ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ. 🤷‍♂️
    Rupeta ahu wenna epa

    රාධ, රූපය වනාහි මාරයා ය.
    වේදනාව මාරයා ය, සඤ්ඤාව මාරයා ය, සංස්කාරයන් මාරයා ය, විඤ්ඤාණය මාරයා ය.
     
    • Wow
    Reactions: Candid-B

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,334
    113
    මැදමහනුවර
    ඒකත් ගිණි තියන්නෙ අර රෙද්ද උස්සල. හරියට නිකන් සිවුර උස්සල වල්ලට ගිණි තියනව වගේ වැඩක්. මම ඕකයි හැමදාම කියන්නෙ. බුද්දාගම ලංකාවෙන් තුරන් කරන්නෙ නැතුව ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ. 🤷‍♂️
    Look at Thailand

    Yaris is made in there

    Why'd you say ripping off the religion pays off this much?
     
    • Haha
    Reactions: Candid-B