ටොයොටා හයිබ්රිඩ් බැටරි ප්‍රශ්නයක්

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,041
    1,402
    113
    කොල්ලනේ totoyta aqua කාර් එකක් තියේ මේකේ replace කරලා තියෙන්නේ ටොයොටා ලංකා එකෙන් දාපු hybrid බැටරියක් 2024. දැනගන්න ඔනි මේ පිටින් නොද ටොයොටා ලංකා එකෙන්ම හයිබ්රිඩ් බැටරියක් දැම්මාම එකේ මොකක්හරි විශේහයක් තියේද, වෙන තැනකින් දානවා ට වඩා.
    වොරන්ටි නෙමේ කොලිටි එකේ. එහෙම ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,615
    113
    කම්පැනි බැටරියක් කියලා සුවර් එක තමයි!

    එලියෙ සිංහලු මාර කැම්රි වැඩ කරනවා බැටරි වලට

    අයින් කරන බැටරි වල හොද සෙල් අරන් පැක් හදනවා!
    පැක් අටවනවා
    බැටරි බූස්ට් ද මොකක්ද එකක් කරනවා

    :sorry:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,759
    12,894
    113
    ලංකාවේ.. ලංකාවේ
    කම්පැනි බැටරියක් කියලා සුවර් එක තමයි!

    එලියෙ සිංහලු මාර කැම්රි වැඩ කරනවා බැටරි වලට

    අයින් කරන බැටරි වල හොද සෙල් අරන් පැක් හදනවා!
    පැක් අටවනවා
    බැටරි බූස්ට් ද මොකක්ද එකක් කරනවා

    :sorry:
    මේක තමා සීන් එක
    කොම්පැනි දැම්මා කියන්න 100% බ්‍රෑන්ඩ් නිව් එකක්.
    එළියේ එක්කෝ ගලොපුවා, නැතිනම් අටෝපුවා බොහොමයක්, අපි දන්නේ නෑ නේ 100% බලලා ගන්න,
    මිලත් ඒ වගේ තමා ඉතින්